Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

රිජ්වේ ආ‍ර්යා ළමා රෝහල වෙත සම්බන්ධ වීමට දුරකථන අංකයක්

සායන සඳහා සහභාගීවීමට රෝහල වෙත පැමිණීම අනිවාර්ය නොවන බව රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින කෙනෙකුට 1390 අංකය අමතා අදාළ සායන…

වෙලේ සුදා බන්ධනාගාරයෙන් පිතටතට රැගෙන යාම වැළැක්වීමට නියෝගයක්

බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා එම බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යෑමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. එම නියෝගය අද දින බූස්ස…

දිස්ත්‍රික්ක 25න්ම ඊයේ කොවිඩ්-19 ආසාදිතයින්

මෙරට දිස්ත්‍රික්ක 25න්ම ඊයේ කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 63 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වූ දෛනික ආසාදිතයින්…

අඹු සැමි යුවළක් මිය යයි, බිරිඳට කොවිඩ්

කොවිඩ් ආසාදනය වී අඹු-සැමි යුවලක් මියයෑමේ පුවතක් බගවන්තලාව සිරිපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. කොවිඩ් වෛරසය අසාදනය වී බිරිඳ මියගොස් දින 3කට පසුව එනම් ඊයේ දින රාත්‍රියේ සැමියා ද මියගොස්…

දිගු වේලාවක් අඛණ්ඩව වැඩ කිරීමේ අවාසි පිළිබඳ පළමු පරීක්ෂණය

දිගු වේලාවක් අඛණ්ඩව වැඩකිරීම හේතුවෙන් වාර්ෂිකව සිය දහස් දෙනෙක් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලොව එවැනි පර්යේෂණයක් සිදුකළ පළමු අවස්ථාව මෙය බවද වාර්තා වේ. එම වාර්තාවේ දැක්වෙන්නේ…

සංචරණ නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ සාදයක් රාජගිරියේදී වටලයි, හත් දෙනෙකු අත්අඩංගුවට

සංචරණ නීති පනවා තිබියදී මත්ද්‍රව්‍ය සහ මත්පැන් සමග සාදයක් පැවැත්වූ පුද්ගලයින් 07 දෙනෙකු රාජගිරිය ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලිස් මාධ්‍ය…

විදේශිකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරය කිරීමට අවසර

දිවයිනට පැමිණ සිටින සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ජෛව ආරක්ෂක බුබුලු ක්‍රමවේද යටතේ සංචාරය කිරීමට හැකි බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහතා පවසයි. ඇය පෙන්වා දෙන්නේ…

සංචරණ සීමාවන් හෙට අලුයම 4.00 සිට ඉවත් කිරීමට නියමිත බව යුද හමුදාපති පවසයි

ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ සංචරණ සීමාවන් හෙට අලුයම 4.00 සිට ඉවත් කිරීමට නියමිත බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.…

මාරවිල රෝහලේ ගැටළුවක් මතු වේ

මාරවිල මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරුන් 5 දෙනෙක්, හෙද නිලධාරිනියන් 08 දෙනෙකු, රෝහල් කණිෂ්ඨ…

අද දිනයේ ආසාදිතයින් 1,732ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,732ක් අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන…