Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ඇස්ට්‍රාසෙනෙකා එන්නත රුපියල් 5,000කට අලෙවි කර ඇතැයි චෝදනාවක්

ඇස්ට්‍රාසෙනෙකා එන්නත රුපියල් 5,000කට අලෙවි කර ඇතැයි චෝදනාවක්

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව රුපියල් 5,000කට අලෙවි කිරීමේ සිද්ධියක් වාර්තා වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි.

අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් ඒ බව පවසා තිබේ.

මෙරට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පිරිසට දෙවැනි මාත්‍රාව ලබාදීමට තවත් මාත්‍රා ලක්ෂ 6ක් අවශ්‍ය බව බලධාරීන් පවසයි.

මේ අතර, කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ සයිනොෆාම් හා “ස්පුට්නික් v” යන එන්නත්වල පළමු මාත්‍රා ලබාදීම අදත් සිදුවිය.

ඊයේ දිනයේ සයිනොෆාම් පළමු මාත්‍රාව 33,017 දෙනෙකුට ලබාදී ඇති අතර “ස්පුට්නික් v” පළමු මාත්‍රාව 17 දෙනෙකුට ලබාදී තිබේ.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 5,229 දෙනෙකුට ලබාදුන් බවද වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේය

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *