නාගොඩ මහ රෝහලේ කොරෝනා වාට්ටුවේ නේවාසිකව සිටි කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පිරිමි පුද්ගලයන් තිදෙනෙකු මෙසේ පැනගොස් ඇත.
රෝහලේ බැම්මට ඉහළින් සවිකර තිබූ දැළද ඉවත් කර ඔවුන් මෙලෙස පලාගොස් තිබෙන බව අනාවරණය වී ඇත.
රෝහලේ රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බැවින් පැන ගිය පිරිස කවුරුන් ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත්, නාගොඩ රෝහල් පොලිසිය සහ බුද්ධි අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බවත් එම වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

