අද ආසාදිතයින් 2,891ක්

අද දිනය තුළ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,891ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 157,677ක් ලෙස වාර්තා වේ.

අද දිනයේ ආසාදිතව සිටි රෝගීන් 1,828ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 125,360ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *