ආසාදිතයින් 1,808ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,808 දෙනෙකු අද  දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 168,980කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *