ජනප්‍රිය රංගන ශිල්පිනී සුරේනී සෙනරත් මහත්මිය අභාවප්‍රාප්ත වේ

ජනප්‍රිය රංගන ශිල්පිනී සුරේනී සෙනරත් මහත්මිය මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඇය 60වැනි වියේ පසුවූවාය.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
