සිනමා නිළි සබීතාගේ සැමියා දැඩි සත්කාර ඒකකයේ

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරා මහත්මියගේ ස්වාමි පුරුෂයා ව්‍යායාම කරමින් සිටින අතරතුර හදිසියේ ඇදවැටී රෝහල්ගත කර තිබේ.

ඔහු මේ වනවිට කොළඹ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

උපාලි ජයසිංහ මහතා ඊයේ සවස 5ට පමණ කුරුඳුවත්ත ප්‍රදේශයේ මාර්ගයක් අසල දී එකවරම ඇද වැටෙන අයුරු ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි.

එම දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල සංසරණයවෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *