Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

පැන ගිය ආසාදිත රැඳවියා බාර වෙයි

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය දක්වා රැගෙන යමින් සිටියදී බන්ධනාගාර බස් රථයෙන් පළා ගිය කොවිඩ් ආසාදිත සැකකරු බන්ධනාගාරයට භාර වී තිබේ. ඒ අනුව ඔහු ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව…

ආසාදනය වූ තවත් රෝගීන් 790ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 790ක් අද දිනයේ හඳුනාගෙන තිබේ. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,572කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත…

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ විවාහ උත්සවයක්, සහභාගී වූ සියලු දෙනාට එරෙහිව නඩු

සංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ නිවසක අද විවාහ උත්සවයක් සංවිධාන කර තිබේ. මේ සම්බන්ධයෙන් ලද තොරතුරු මත වෙන්නප්පුව පොලිස් නිලධාරීන් සහ වෙන්නප්පුව සෞඛ්‍ය…

විශ්‍රාමිකයින්ට සහ රජයේ අනෙකුත් දීමනා ලාභීන්ට නිවේදනයක්

2021 මැයි මාසයේ අදාළ විශ්‍රාම වැටුප්, ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප්, වැඩිහිටි සහ මහජන ආධාර දීමනා ගැනීමට නොහැකි වූ පිරිස් වෙත එකී දීමනා පමණක් ලබාගැනීමට හැකිවන පරිදි තැපැල්…

1,411 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලැබ ඇත

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,411 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ සමස්ත සංඛයාව 143,789ක් බව…

දිවයිනේ ප්‍රදේශ කීපයකට සුළඟින් හානි

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන…

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තබා ඇත

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ අත්සන් තබා ඇත. කථානායක කාර්යාලය නිවේදනය කළේ කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම එලෙස…

රට තුළ ත්‍රස්ත ක්‍රියා සිදුවිය හැකි බවට පැතිර යන ප්‍රචාරවල පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් පවසයි

රට තුළ ත්‍රස්ත ක්‍රියා සිදුවිය හැකි බවට පැතිර යන ව්‍යාජ ප්‍රචාරවල පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා…

ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

කොවිඩ් – 19 ආසාදිතයින් 2,377 දෙනෙකු ඊයේ මෙරටදී හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් 2,325 දෙනෙකු ඒ අතරට අයත්ය. ඊයේ හඳුනාගත්…