නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වූ පුද්ගලයින් 05 දෙනෙකු යාපනය, අරසාඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ..
අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයින් ඊයේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉරිපත් කිරීමෙන් පසු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.