Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

පුද්ගලයෙකුට ලබාදිය යුතු එන්නත් මාත්‍රා ගණන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනුම්දීම් මත පමණක් පදනම්ව තීරණය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි

මෙරට එන්නත්කරණ වැඩසටහන තුළ යම් පුද්ගලයෙකුට ලබාදිය යුතු එන්නත් මාත්‍රා ගණන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනුම්දීම් මත පමණක් පදනම්ව තීරණය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එම…

බැංකු ණය ගනුදෙනු කරුවන්ට සහනයක් දෙන ලෙස බැංකු වලට නිවේදනයක්

‍කොවිඩ් -19 වසංගතයේ තෙවැනි රැල්ල හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබේ.…

ක්‍රිකට් ලෝක කුසලානයට තරඟ කරන කණ්ඩායම් සංඛ්‍යාව වැඩි කෙරේ

2024 වසරේ සිට 2031 වසර දක්වා  වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක කුසලාන තරගාවලි කාලසටහන සැලකිය යුතු වෙනස්කම් රැසක් සමගින් එළිදක්වා ඇත. ඒ අනුව 2027 සහ 2031 වර්ෂවල පැවැත්වීමට…

සංචරණ සීමා ඉවත් කිරීම හෝ දීර්ඝ කිරීම ඉදිරි දින වලදී රෝගීන් වාර්තා වීම අනුව තීරණය කරන බවට වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි

සංචරණ සීමා පැනවීම තුළින් ලැබී ඇති ප්‍රතිඵල දැක ගැනීම සදහා සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එහි මධ්‍යම කමිටු සාමාජික, වෛද්‍ය ප්‍රසාද්…

කෝටි තුනක භාණ්ඩ සොරකම් කෙරූ පුද්ගලයින් අත්අඩංගුවේ

පසුගිය මැයි 08 වනදා බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ දී ගොඩනැගිල්ලක දෙවැනි මහලේ ඇති කාමරයක තිබූ සේප්පුවක් සහ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සමබන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ…

1 වසරට ඇතුළත් කර ගන්නා සිසුන් ගණන වැඩිකෙරේ

‍2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීම තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබාදුන් නියෝගයක් අභියෝගයට ලක්කර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ලේකම් ජෝසෆ් ස්ටාලින්…

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින…

චීනයේ තවත් කොවිඩ් මර්දන එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්දන එන්නතට හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ  අනුමැතිය ලද චීනයේ නිෂ්පාදිත  දෙවැනි කොවිඩ් මර්දන එන්නත එය වේ.…

අද දිනයේ මේ දක්වා හදුනාගෙන අති ආසාදිතයින් ගණන 2,845ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 856 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත…

ගිනිගත් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට වහාම නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති උපදෙස්

තාක්ෂණික කාරණා පදනම් කර ගනිමින් නීතිපතිවරයාගේ ද උපදෙස් මත කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක්වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිට ඇති බලතල ප්‍රකාරව ගැඹුරු…