ඊයේ දිනයේ පමණක් නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,047ක් අත්අඩංගුවට

ඊයේ දිනය තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,047ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා දිනකදී අත්අඩංගුවට ගැනුණු වැඩිම සංඛ්‍යාව මෙය වේ.

ඒ අනුව නිරෝධායන නීතිය ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා කාලය තුල පුද්ගලයින් 19,102 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *