ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් ප්‍රභේද ග්‍රීක අක්ෂර වලින් නාමකරණය කර ඇත

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් ප්‍රභේද නාම කරණය වෙනස් කර ඇත.

ඒ අනුව නාමකරණය සිදු කර තිබෙන්නේ, ග්‍රීක අක්ෂර යොදාගනිමින් වෛරසයේ නව ප්‍රභේද හඳුනාගත් අනුපිළිවෙලට වීම විශේෂත්වයකි.

එහිදී පළමුව හඳුනාගත් එක්සත් රාජධානියේ ප්‍රභේදය ඇල්ෆා ලෙසත්, දෙවනුව හඳුනාගත් දකුණු අප්‍රිකානු ප්‍රභේදය බීටා ලෙසත් අවසානයේ හඳුනාගත් ඉන්දියානු ප්‍රභේදය ඩෙල්ටා ලෙසත් ඔවුන් නම් කර ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *