Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

පොලිසියේ උසස් වීම් ප්‍රමාද වීමේ අර්බුදයට මෙතෙක් විසඳුමක් ලැබී නැතැයි විමසීමකදී යළිත් තහවුරු වේ

පොලිසියේ උසස් වීම් ප්‍රමාද වීමේ අර්බුදයට මෙතෙක් විසඳුමක් ලැබී නැතැයි විමසීමකදී යළිත් තහවුරු වුණි. මේ මාසය වනවිට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු 5 ක පුරප්පාඩු ඇතිවන බවට මීට පෙර…

සීමිත රාජකාරී සඳහා තැපැල් හා උප තැපැල් කාර්යාල අද සිට විවෘතයි

සීමිත රාජකාරී සඳහා දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල අද සිට යළි විවෘත කෙරේ. තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ රජයේ රෝහල්වල සායන මගින් නිකුත් කෙරෙන ඖෂධ බෙදා හැරීම ඇතුලු…

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් කොළඹ වරායට පැමිණෙන නෞකාවල ගමන් මාර්ගයට බාධාවක් එල්ල නොවන බව වරාය අධිකාරියේ සභාපති පවසයි

කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනිබත් වූ එනීමට ම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් කොළඹ වරායට පැමිණෙන නෞකාවල ගමන් මාර්ගයට බාධාවක් එල්ල නොවන බව වරාය අධිකාරියේ සභාපති…

ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ඇත

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබේ. ඔහු ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීමට වරම් දිනූ 3 වන අවස්ථාව මෙය වේ.…

ඊයෙ මරණ 39 ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 39 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මෙරටින් මේවනවිට වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව…

ඊයේ නිරෝධායන රීති උල්ලංඝනය කරන්නන් 947 ක් අත්අඩංගුවට, වැඩි පිරිසක් මාතලෙන්

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයින් 947 දෙනෙකු ඊයේ දිනය තුළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ…

අද කාලගුණය

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනයෙන් පවසයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර…

මුහුදුබත් වෙමින් පවතින නෞකාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නායකත්වය දීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසයි

මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ධීවර ජනතාවට වූ හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නායකත්වය දීමට තමා සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. අද…

ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක්

දැනට රෝහල්ගතව ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 5 තුළ 120% කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණ කරති. එය තහවුරු කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…

තවත් ගැබිනි කාන්තාවක් කොවිඩ් -19 වැලඳී මිය යයි

තවත් ගැබිනි කාන්තාවක් කොවිඩ් -19 වැලඳී මියගිය බව සෞඛ්‍ය අංශ පවසති. ඇය කොවිඩ් ආසාදිතව මියගිය මෙරට 7වැනි ගර්භණි කාන්තාව වේ. ඇය ඊයේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර…