මුහුදුබත් වෙමින් පවතින නෞකාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නායකත්වය දීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසයි

මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ධීවර ජනතාවට වූ හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නායකත්වය දීමට තමා සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ පවසා සිටියේ, නෞකාවේ ඉන්ධන මුහුදට එකතු වුවහොත් විශාල හානියක් සිදුවිය හැකි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *