Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

විදුලි බිඳවැටීමක් හේතුවෙන් ජල පවිත්‍රාගාරයක කටයුතු අඩාල වේ

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් කොලොන්නාව, මොරගස්මුල්ල, රාජගිරිය සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රදේශයේ ජල සැපයුමට බාධා එල්ලවී තිබේ. මෙම තක්ක්වය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට…

අද කාළගුණය

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද සිය නවතම නිවේදනය මගින් පෙන්වා දෙයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම…

මෙරටට එන්නත් සැපයීමට ඇමරිකාව ඉදිරිපත් වේ

ලංකාව අතුළු රටවල් සමූහයකට කොවිඩ් මර්දන එන්නත් සපයන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා අත්තේ අමෙරිකාව එන්නත් මාත්‍රා මිලියන 80ක් ලෝකයේ අනෙකුත් රටවල…

සිදුව ඇති අලාභය ගෙවීමට නෞකාව අයිති සමාගම එකඟ වී ඇත

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් දැනට සිදුව ඇති අලාභය ගණනය කර ගෙවීමට අදාළ නෞකාව හිමි සමාගම එකඟ වී ඇති බව වෙළෙඳ නාවික ලේකම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පැවසීය.…

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දත්ත ගබඩාව සොයා දෙන්නැයි ඉල්ලීමක්

ගිනි ගැනීමට ලක්ව අනතුරට පත් එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වත්මන් තත්ත්වය සොයාබැලීමට අද නාවික හමුදා කිමිදුම්කරුවෝ පියවර ගෙන තිබුණි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ,…

අවසන් දින 10 තුළ කොවිඩ් මරණ 296ක්

ඊයේ දිනයෙන් අවසන් දින 10ක කාලය තුළ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 300කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛණ පෙන්වාදෙයි. ඒ අනුව මැයි මස 22…

ජනපති රාජ්‍ය අමාත්‍යංශවල ප්‍රගතිය සොයා බලයි

රාජ්‍ය අමාත්‍යාංශවල ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මාසික හමුවේදී විමසුමට ලක් කළේය. ඒ ඒ රාජ්‍ය අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්යභාරය, ඉලක්ක සපුරා…

ආසාදිතයින් 2,622ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,622ක් අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව…

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය නොකරන බවට අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල පවසයි

තමා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් වැරදි ලෙස යොදා ගනිමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන බවට ඇතැම් පාර්ශ්ව වැරදි මතයක් සමාජගත කරමින් සිටින බව…

ලබන සතියේ මෙරටට සයිනොෆාම් එන්නත් මිලියන 02 ක්

ලබන සතිය වනවිට සයිනොෆාම් එන්නත් මිලියන 02 ක් මෙරටට ලැබෙන බව යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ඔහු කියා සිටියේ ලබන 08 වනදා සිට දිස්ත්‍රික්ක 12 ක එන්නත්කරණ…