Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

මහනුවර නේවාසික පුද්ගලික පාසලක් වටලයි

මහනුවර පුද්ගලික නේවාසික අධ්‍යාපන ආයතනයක් අද පොලීසිය විසින් වටලා තිබේ. ඒ මහනුවර කටුගස්තොට අක්කර 5 ප්‍රදේශයේ පිහිටි ආයතනයකි. එම අවස්ථාවේ එහි සිසුසිසුවියන් 50ක් පමණ අධ්‍යයන කටයුතුවල නිරතව සිට…

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිපදවීමට අදාල නිළධාරීන්ට ජනපති උපදෙස්

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩපිළිවෙල රැසක් සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ පොහොර නිෂ්පාදනයට…

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට තවත් අමාත්‍යංශයක්

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ අනුව නාමල් රාජපක්ෂ…

ගිලෙමින් පවතින නෞකාව පිළිබඳව සොයා බැලීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක්

ගිනි ගැනීමට ලක්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් අදාළ මුහුදු ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ. 9 දෙනෙකුගෙන් යුත් කිමිදුම් කණ්ඩායමක් මෙලෙස පිටත්ව ගොස්…

ඊයේ ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

මෙරට කොවිඩ් වෛරස ව්‍යාප්තිය ආරම්භයෙන් පසු පළමු වරට දිස්ත්‍රික්කයකින් 1,000 ඉක්මවූ දෛනික ආසාදිතයින් ඊයේ දිනයේ වාර්ත වී තිබුණි. ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර ඉන් දෛනික ආසාදිතයින් 1,004 දෙනෙකු…

බස්රථයක ගමන් ගත් 18 දෙනෙකුට කොවිඩ්

හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් පිටරත්මලේ, තොටලාගල හා දඹේතැන්න යන තේ වතුවල පදිංචි ඇඟලුම් සේවිකාවන් 18 දෙනෙක් කොවිඩ්-19 ආසාදනය වී ඇති බව PCR පරීක්ෂණවලදී අද තහවුරු වී…

ගං වතුර අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 6ක කාලය තුළ අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට සැලකියයුතු මට්මමේ ගංවතුර තත්ත්වයක් (සුළු ගංවතුර තත්ත්වයක්) ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඒ…

ඊයේ ඇලවූ සිටිකරයෙන් අද දින ගමන් කිරීමට නිහැකි බව අජිත් රෝහණ මහතා පවසයි

දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන අද දිනයේත් ස්ථාන 52ක දී කොළඹ නගරයට ඇතුලු වන සහ පිටවන වාහන පරීක්ෂා කරමින් ඒවායේ ස්ටිකර ඇලවීමේ වැඩපිළිවෙළ අදත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය…

සංචරණ සීමා හේතුවෙන් ගව ආහාර සපයා ගැනීම ඇතුළු ගැටලු කිහිපයකට මුහුණපෑමට සිදුව ඇති හෙයින් කිරි ගොවීන් තම ව්‍යාපාරය අත්හරින ලකුණු

පවතින සංචරණ සීමා හේතුවෙන් ගව ආහාර සපයා ගැනීම ඇතුළු ගැටලු කිහිපයකට මුහුණපා සිටින බව ප්‍රදේශ කිහිපයක කිරි ගොවීන් පවසයි.. ඔවුන් ඉල්ලා සිටින්නේ සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ සිය…

නෞකාව ආපදාවට ලක්වූ මුහුදු ප්‍රදේශයේ මත්ස්‍යයින්ගේ සිරුරුවල අහිතකර ද්‍රව්‍ය අඩංගු බවට මෙතෙක් පරීක්ෂණ වලදී තහවුරු වී නිමැති බව වාර්තා වේ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආපදාවට ලක්වූ මුහුදු ප්‍රදේශයේ මත්ස්‍යයින්ගේ සිරුරුවල අහිතකර ද්‍රව්‍ය අඩංගු බවට මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී නොමැති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්…