ජුනි මස 8 වන දා සිට මාතලේ, නුවරඑළිය, කෑගල්ල, ත්රිකුණාමලය, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුර, පුත්තලම, අම්පාර, මඩකළපුව, මොණරාගල, පොලොන්නරුව දිස්ත්රික්කවල ජනතාව එන්නත්කරණයට
එන්නත්කරණ වැඩසටහන තවත් දිස්ත්රික්ක 12 ක ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව සයිනොෆාම් එන්නත ජුනි මස 8 වන දා සිට මාතලේ, නුවරඑළිය, කෑගල්ල, ත්රිකුණාමලය, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුර,…
