Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
රට පුරා සියලුම පොලිස් ස්ථාන සඳහා CCTV කැමරා පද්ධති සවි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කරයිරවීණ නීතිඥ ලාල් විජේනායක මහතාගේ අභාවය වෙනුවෙන් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගෙන් ගෞරවණීය උපහාරයක්“සාවද්‍ය තොරතුරු පිටුදැක මහජන විශ්වාසය තහවුරු කිරීම මාධ්‍ය ආයතන සතු වගකීමක්”අමාත්‍ය විජිත හේරත්2027–2029 කාලය තුළ හෙද නිලධාරීන් 13,000ක් සේවයට බඳවා ගැනීමට රජය සැලසුම් කරයි; නවක හෙද හෙදියන් 2,819කට පත්වීම් ලිපි පිරිනැමේආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා මණ්ඩල සැසිවාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයිනාමල්ගේ මෙහෙයවීමෙන් සතියට දින පහක් පොහොට්ටුව ගම් බසියි: ඉටුනොකළ ඡන්ද පොරොන්දු සහ දූෂණ ගැන ජොන්ස්ටන්ගෙන් සංවිධායකයින්ට විශේෂ උපදෙස්දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක නැවියෙකුට අනතුරක්: නාවික හමුදාවෙන් මැදියම් රැයේ ක්ෂණික මුදාගැනීමේ මෙහෙයුමක්බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්ඉන්දියාවේ දෙවැනි පරම්පරාවේ ‘NVS-03’ යාත්‍රා උපකාරක චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කෙරේ“රජයේ ගිවිසුම් අංකය නැති ලිහිසි තෙල් ගන්න එපා”: අනවසර ලිහිසි තෙල් තොග පිටින් අල්ලද්දී පාරිභෝගික අධිකාරියෙන් අවවාදයක්

ලේඛක

correspondent

අද 1,852ට සුවය

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,852ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 184,090ක් දක්වා ඉහළ ගොස් තිබේ

ලංකාවට එරෙහිව යුරෝපීය eu පාර්ලිමේන්තුව විසින් යෝජනාවක්

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත” අවලංගු කරන ලෙස ඉල්ලමින් යුරෝපීය පාර්ලිමේන්තුව විසින් ඊයේ යෝජනාවක්  සම්මත කර තිබේ. එම යෝජනාවේ දැක්වෙන්නේ නීතිගත කර ඇති ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ශ්‍රී…

තමාටත් බිරිඳටත් රෝගය වැළදුනේ එන්නත ප්‍රතික්ෂේප කිරීම නිසා බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි

තමාටත් බිරිඳටත් කොවිඩ් වෛරසය ආසාදනය වීමට එක් හේතුවක් වුයේ, කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කිරීම බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය…

රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අවසන් ගමන් යයි

ප්‍රවීණ රංගන ශිල්පී “සැන්ඩෝ” හැරිස් මහතා හදීසියේ ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ. මේ වන විට ඔහුගේ දේහය රෝහලට ගෙනගොස් ඇති බව වාර්තා වේ. මියයන විට ඔහු 49-හැවිරිදි වියේ…

මොරටුව නගරාධිපතිට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැර තිබේ. මෙරටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නගරාධිපතිවරයා ඇප මත මුදාහැර ඇති බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.…

පොළොන්නරුවේ නව වකුගඩු රෝහල විවෘත කෙරේ

දකුණු ආසියාවේ ඉදිකළ “විශාලතම” වෘක්කවේද විශේෂිත රෝහල ලෙස සැලකෙන රෝහල පොළොන්නරුවේ දී විවෘත කෙරිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල විවෘත…

පොඩි ළමයාට බියර් පෙවූ සිද්ධියේ ඇත්ත කතාව

පෑලියගොඩ, නුගේ පාර ප්‍රදේශයේ දී වයස අවුරුදු 4ක දරුවෙකුට “බීර” පානය කිරීමට දුන් තරුණයා අද උදෑසන පොලීසිය වෙත රැගෙන විත් තිබේ. එම අවස්ථාවේ දී එම සිදුවීමට මුහුණ පෑ…

කොවිඩ් මරණ 101ක්

වසංගත රෝග විද්‍යා ඒකකය තවත් කොවිඩ් මරණ 101ක් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,011ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් අනතුරුව…

සජිත් සුව වේ

කොවිඩ් ආසාදිතව සිටි  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ සුවය ලබා තිබේ. පසුගිය මස 23 වනදා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනිම හේතුවෙන් ඔවුන් රෝහල්ගත වුයේය. විපක්ෂනායකවරයා…

සිව් හැවිරිදි දරුවෙකුට බියර් පානය කිරීමට දුන් තරුණයා අත්අඩංගුවට

පෑලියගොඩ, නුගේ පාර ප්‍රදේශයේ දී වයස අවුරුදු 4ක දරුවෙකුට “බීර” පානය කිරීමට දුන් පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම දරුවාට “බීර” පානය කරවන දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය…