තොග වෙළඳාම සඳහා පමණක් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ
තොග වෙළදාම සඳහා පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන අද විවෘත කෙරිණ. ජංගම වෙළදාම් කටයුතු සිදු කරන වෙළදුන් සඳහා සහ අත්‍යාවශ්‍ය සේවා රාජකාරී කටයුතුවල නිරත පිරිස් සඳහා පමණක් හෙට දිනයේ…
ලේඛක
තොග වෙළදාම සඳහා පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන අද විවෘත කෙරිණ. ජංගම වෙළදාම් කටයුතු සිදු කරන වෙළදුන් සඳහා සහ අත්‍යාවශ්‍ය සේවා රාජකාරී කටයුතුවල නිරත පිරිස් සඳහා පමණක් හෙට දිනයේ…
සිපොට්කෝ සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට තිරණය කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්ට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20කින්, ඔක්ටේන් 95 වර්ගයේ…
ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,027 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්…
අම්පාර, සමන්තුරේ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පෙරමින් සිටිය දී මත්පැන් බැරලයක් පුපුරායෑමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එම අනතුරින් තවත්…
සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි වැසි ඇති විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර,…
තවත් කොවිඩ් ආසාදිත මරණ 62ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඉන් මරණ 07 මැයි මස 08 වනදා සිට මැයි මස 31 වනදා දක්වා කාලය තුළ…
මෙරට සමස්ත කොවිඩ් – 19 ආසාදිත මරණ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ, දිනක් තුළ රජය තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වන මරණ 101ක් වසංගත රෝග…
ජූලි මාසය වන විට පාසල් ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමෙන් පාසල් කටයුතු නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් හිමිවනු ඇතැයි රජයේ වෛද්‍ය න්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ…
බිබිල සිට ගම්පොළ දක්වා කුකුළන් ප්‍රවාහනය කරමින් සිටි ලොරියක් වික්ටෝරියා ජලාශයට පෙරළීමෙන් රථයේ රියදුරු මියගොස් තිබේ. මහනුවර සහ තෙල්දෙණිය පොලිසියේ කිමිදුම්කරුවන්ගේ සහායෙන් රියදුරුගේ සිරුර සහ ලොරි රථය ගොඩගැනුණි.…
කොවිඩ් -19 ආසාදිතයින් 2,232ක් අද වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් ගණන 218,366ක් දක්වා වැඩි…