Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

ඔසුසැල් සේවකයින්ට එන්නත් නොලැබුණහොත් සියළුම ඔසුසැල් වසා දමන බව ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසයි

පෞද්ගලික ඔසුසැල්වල සේවකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේ දී ඔසුසැල් වසා දැමීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසයි. ඔසුසැල්වල සේවය කරන…

ඉන්ධන මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන් සජිත් ආණ්ඩුවට චෝදනා කරයි

ආණ්ඩුව ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම අමානුෂික ක්‍රියාවලියක් බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ ව්‍යසනයක් සහිත මොහොතක තෙල් මිල…

එන්නත් ලබා ගැනීමට දිගු පෝලිම්

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන් අද දිනයේ ද දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වේ. කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවල ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථාන ආශ්‍රිව දිගු පෝලිම් දක්නට ලැබුණු බව වාර්තා විය.…

ඉන්ධන මිළ වැඩි වීම සමඟම බස් ගාස්තු ඉහළ යයි

ඉන්ධන මිල ඉහල දැමීම හරහා බස් කර්මාන්තයට තවත් බලපෑම් එල්ල වන බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු සිය සාමාජිකයින් රැස්වී බස් ගාස්තු…

බස්නාහිර පළාතට අනවසරයෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයින් 91ක් නැවත හරවා යැවේ

බස්නාහිර  පළාතෙන් පිටවන සහ ඇතුල්වන ස්ථාන ආශ්‍රිතව ඊයේ සිදුකළ පරීක්‍ෂාවකදී පළාත් මායිම් හරහා අනවසරයෙන් ගමන් කිරීමට පැමිණි පුද්ගලයන් 91 දෙනෙකු ආපසු හරවා යැවූ බව පොලීසිය පවසයි. එමෙන්ම ඊයේ…

කංජිපානිගේ ගෝලයෙක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අයිස් මත්‍ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සමඟ පුද්ගලයෙක් ව වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ සිදුකිරීම…

ඊයේ ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ

ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 2,789ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඊයේ වාර්තා වු ආසාදිතයින් අතර 30 දෙනෙක් විදේශ ගතව සිට…

ධීවරයින්ට හා නාවිකයින්ට පණිවිඩයක්

‍වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනයවීම හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවල නිරතවීමේදී අවධානයෙන් පසු වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. අඩු පීඩන කලාපය ඉදිරි…

නීතිවිරෝධීව ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 61ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ඉන්දීයාවේ තමිල්නාඩු හා කර්ණාටක පොලිස් ස්ථාන මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන…

කුරුල්ලන්ට ලබා දෙන ඖෂධ නීතිවිරෝධීව ආනයනය කළ අයෙක් පොලිස් භාරයට

කුවේට් සිට මෙරටට ගෙන්වූ පක්ෂීන් සඳහා ලබාදෙන ඖෂධ තොගයක් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ජම්පටා වීථියේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පශු ඖෂධ පාලන අධිකාරියේ අනුමැතියකින්…