Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

සහරාන්ගේ ඥාති සොයුරෙක් පොලිසියට හසුවෙයි

ත්‍රස්තවාදී නායක සහරාන් හෂීම් සමග අවි පුහුණුව ලැබූ ඔහුගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් කටුපොතදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල්…

අධ්‍යාපනයේ කැත වැඩක් හෙළිවෙයි

පාසල් පෙළපොත්වලට අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපයක් පළකරමින් අමතර වියදමක් සිදුකිරීම පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමට පැමිණිලි කළ සැපයුම් අධ්‍යක්‍ෂවරයාට ස්ථාන මාරුවමක් ලබාදී ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි. මේ සම්බන්ධයෙන් රජයේ…

සයිටම් සිසුන් 82කට ශ්‍රේෂ්ඨාධිකරණය පිහිට වෙයි

මාලබේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් 82ක් සති තුනක් ඇතුළත රජයේ වෛද්‍ය නිලධාරීන් ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියෝග කළේය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හිතාමතාම තමන්ම ලියාපදිංචි කිරීම…

මුස්ලිම් ඇමැති රංගනය අවසන්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පරීක්ෂණ අපක්ෂපාතීව සිදු කිරීමට යැයි කියමින් පසුගියදා කැබිනට් අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරු 4 දෙනකු අද(29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ අතර…

චීනයේ අයහපත් කාලගුණය 36කට මරු කැඳවයි

චීනයේ දකුණු දිග ගුයිෂු හි සිදුවූ නායයෑමක් හේතුවෙන් 36දෙනකු මියගොස් 15දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි. අධික වර්ෂාව හේතුවෙන් නිවාස 20ක් පමණ නායගොස් ඇතැයිද එරට බලධාරීහු…

ලොව වටා

රැකියා විරහිත උපාධිධරයෝ උද්ඝෝෂණයක

රැකියා විරහිත උපාධිධාරීහු අද(29) කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට විරෝධතා පාගමනක් සංවිධානය කර තිබූ අතර ලෝටස් පාරේදී ඊට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය පියවර…

ජනපතිවරණයේදී බොරුකාරයින්ට පාඩමක්

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද කැඩීම සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මේ පිළිබඳ සියලු දේශපාලන පක්ෂ දැනුම්වත් කර…

රිය අනතුරකින් ති‍දෙනකු මරුට

මැදවච්චිය-අනුරාධපුර මාර්ගයේ  වහමළුගොල්ලෑවේදී සිදු වු රිය අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. යාපනය දෙසට ධාවනය වු සුඛෝපභෝගී බස් රථයක් දඹුල්ල දෙසට ධාවනය වු ලොරියක මුහුණට මුහුණලැ ගැටීමෙන්…

කලකට පසු එක්දින තරගාවලි ජයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද(28) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකාව තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට සමත් විය. ඔවුන් මෙසේ එක්දින තරගාවලියක් ජයගත්තේ…

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම ඇනහිටී

කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම අඩාල වී තිබේ. කෝට්ටේ ජුබිලි තටාකයට ජලය රැගෙන යන ප්‍රධාන නල මාර්ගයක සිදු වූ බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම අඩාල…