චීනයේ අයහපත් කාලගුණය 36කට මරු කැඳවයි

චීනයේ දකුණු දිග ගුයිෂු හි සිදුවූ නායයෑමක් හේතුවෙන් 36දෙනකු මියගොස් 15දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි.

අධික වර්ෂාව හේතුවෙන් නිවාස 20ක් පමණ නායගොස් ඇතැයිද එරට බලධාරීහු පවසති. එරට රජය විසින්යු මියගිය හා අවතැන්වූවන් වෙනුවෙන් යුවාන් මිලියන 30ක පමණ මුදලක් වෙන්කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

(බීබීසී පුවත් සේවය ඇසුරිනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *