Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

නුවන් කුලසේකර ජාත්‍යන්තර පිටියට සමුදෙයි

ශ්‍රී ලංකාව බිහිකළ තවත් විශිෂ්ට පන්දු යවන්නකු වන නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට අද(24) තීරණය කර ඇත. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නුවන් කුලසේකර මේ බව ප්‍රකාශ…

මිනිසා සඳ දිනා වසර 50යි

මිනිසා පළමුවරට සඳ තරණය කිරීමේ ඵෛතිහාසික සිදුවීමට පසුගිය ජූලි 20වැනිදා වසර 50ක් සපිරිණි. ඇපලෝ 11 මෙහෙයුම සඳ මත මිනිසුන් ගොඩ බැස්වූ ප්‍රථම මෙහෙයුම විය. එය ඇපලෝ මෙහෙයුමෙහි පස් වන…

මංගල රවීට බෑ කියයි

විදුලිබල, බලශක්ති අමාත්‍යංශය වෙනත් ස්ථානයකට ගෙනයාම සඳහා රුපියල් මිලියන 364ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇමැති  රවි කරුණානායක ඉදිරිපත් කළ කැබිනට්  සංදේශයට මුදල් ඇමැති මංගල සමරවීර මෙවර…

සයින්දමරුදු තොරතුරු දුන් පුද්ගලයාට ලක්ෂ 50ක්

මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට සමගාමීව තවත් ප්‍රහාරයකට සූදානම්ව සිටි ත්‍රස්තවාදී කණ්ඩායමේ නායක සහරාන් හෂීම් ගේ පවුලේ අය ඇතුළු පිරිසක් සමන්තුරේ සයින්දමරුදු ප්‍රදේශයේ…

ගෝඨා ශ්‍රී ලංකාවට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(23) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ සිංගප්පූරුවේදී වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුවය. සිංගප්පූරුවෙදී සිදු කරන ලද ශල්‍යකර්මයකින් පසු සති 6ක …

බ්‍රිතාන්‍ය නව අගමැති බෝරිස් ජොන්සන්

මහා බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා වශයෙන් බෝරිස් ජොන්සන් පත්කරනු ලැබ ඇතැයි විදෙස් වාර්තා පවසයි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම (Brexit) යන කාරණයෙන් පසු ඇතිවූ බලපෑම් මත තෙරේසා මේ අගමැති ධූරයෙන්…

ලොව වටා

වෛද්‍ය සභාවට ‍ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පිළිගත් විදෙස් විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව මගින් පවත්වනු ලබන විභාගය සමත්වන්නේ නම් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය වෛද්‍ය සභාවට නියෝග කර ඇත. ත්‍රිපුද්ගල…

සෝමාලියාවේ පිපිරීමකින් 17ක් මරුට

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදුවූ පිපිරීමකින් 17 දෙනෙක් මියගොස් 30 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි. මොගඩිෂු අගනුවර හෝටලයක් ඉදිරිපිටදී මෝටර් රථයක සවි කරන ලද…

ලොව වටා

ලෝක විනාශය නොවුණොත් ජනපතිවරණය පැවැත්වෙන දින කියයි

ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් 15 ත් දෙසැම්බර් 7ත් අතර අනිවාර්යයෙන්ම පැවැත්වෙන බවත් එය කිසිසේත් කල්නොයන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැති මාධ්‍ය හමුවකදී…