Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

කොහුවල වෙඩි තැබීමකින් අයෙක් මරුට

හඳුනානොගත් තුවක්කුකරුවන් දෙදනකු විසින් කොහුවල, ජම්බුගස්මුල්ල මාවතේදී වාහනයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එහි සිටි අයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ලෑන්ඩ් කෘෂර් රථයකින් පැමිණ ඇති මෙම තුවක්කුකරුවන් එල්ල කළ…

මාලිංග ජයග්‍රහණයකින් සමුගනී

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු එක්දින තරගයෙන් ලකුණු 91ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේ ලසිත් මාලිංගගේ අවසන් එක්දින තරගයේ අවසන් පන්දුවට අවසන් බංග්ලාදේශ පිතිකරුවාද දවා…

සරසවි කඩයිම් ලකුණු නිකුත් වෙයි

2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අවම ඉසෙඩ් (Z –Score) අගය මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම…

පොහොට්ටුවට තවත් පෙති 10ක් එක්වෙයි

පිළිගත් දේශපාලන පක්ෂ 10ක් අද(26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඒකාබද්ධ වීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී අද පෙරවරුවේ මෙම අත්සන් තැබීමේ…

එක්දින ක්‍රිකට් වංශකථාවේ මාලිංග සලකුණ

‘ලසිත් මාලිංග’ නම ඇසූ සැණින් ලොව ප්‍රබල පිතිකරුවන් පවා චකිතයට පත්වන බව නොඅනුමානය. යෝකර් කිං, මාලි ආදී විවිධ අන්වර්ථ නම්වලින් ලොව පුරා බොහෝ පිරිසක් ඔහු හඳුන්වන්නේ ඔහු සතු…

ඇමරිකාවෙත් මරණ දඬුවම

වසර 16කට පසු ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම ආණ්ඩුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. ඝාතකයන් පස් දෙනකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා දින…

ලොව වටා

ෂාෆිටත් ඇප

මව්වරුන් වඳ භාවයට පත් කිරීම හා අයථා වත්කම් යන චෝදනා යටතේ රිමාන්ඩ් භාරයේ සිටි කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට ඇප ලබාදීමට අධිකරණය නියෝග කළේය. අයථා ලෙස මුදල් ඉපැයීම,…

ලෝක ශූර‍යෝ පොඩ්ඩන් ඉදිරියේ අසරණ වෙති

එංගලන්තය හා අයර්ලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී මෙවර ලෝක කුසලානය දිනාගත් එංගලන්ත කණ්ඩායම ලකුණු 85කට සීමා කිරීමට අයර්ලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. අයර්ලන්තය ටේස්ට් වරම් දිනාගත්තේ…

ගෝඨාගේ නඩුව අත්හිටුවයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකරනු ලැබ ඇති නඩුවේ විභාගය ඔක්තෝබර් 1 වැනිදා දක්වා අත්හිටුවන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර…

සහරාන් ගැන මුල්ම තොරතුරු ලැබුණු හැටි කියයි

මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සැලසුම් කළ බව කියන මොහොමඩ් සහරාන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුලින්ම තොරතුරු  වාර්තා වූයේ 2019 ජනවාරි 26…