Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

ලෝක රූ රැජිණ කිරුළ ජැමෙයිකාවට

2019 වසරේ ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳීමට ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං සමත් වූවාය. ලන්ඩන් නුවර පැවති 2019 ලෝක රූ රැජිණ තරගාවලියේ දී ඇය මෙම ජයග්‍රහණයට හිමිකම් කී…

ලොව වටා

කොළඹට එන වාහන පාලනයට පියවර

කොළඹට ඇතුළු වන වාහනවලින් ගාස්තු අය කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. අනවශ්‍ය ලෙස කොළඹට ඇතුළු වන වාහන සංඛ්‍යාව පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව මගී…

ජන වරමට බ්‍රිතාන්‍යයේ විරෝධතා

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර ආසන 80ක් දිනා ගැනීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට හැකිවූ අතර ඔහු ඉදිරියටත් එම ධුරයේ කටයුතු කරනු ඇත. කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵලයට ඇතැමුන් විරෝධය පළ කර…

ලොව වටා

අපේක්ෂා රෝහල නමින් සිදුකළ මූල්‍ය වංචාවක් හෙළිවෙයි

මහරගම අපේක්ෂා රෝහලට විකිරණ යන්ත්‍ර ලබා දීම සඳහා බව පවසමින් මොහොමඩ් නැමැත්තෙකු “ෆයිට් කැන්සර් ටීම්” නමින් රුපියල් කෝටි 100ක අරමුදල් එක්රැස් කළද එම මුදල් අපේක්ෂා රෝහලේ ගිණුමට බැර…

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. ඒ හේතුවෙන් අද(12) දිනයේ ක්‍රීඩා කිරීමට හැකිවූයේ පන්දුවාර 18 පන්දු…

ක්‍රීඩා

රාජ්‍ය සේවකයින්ටත් බෝනස්

රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩලවලට 2019 වසර සඳහා ප්‍රසාද දීමනා ලබාදීමට මහා භාණ්ඩාගාරය අනුමැතිය හිමිව ඇත. සියලු අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන්…

වසර 16කට පෙර අදවන් දිනක අප අතරින් නික්ම ගිය අසහාය බුද්ධ පුත්‍රයාණෝ

ශ්‍රී ලාංකික බොදුනුවන්ගේ මෙන්ම රටට ජාතියට ආදරය කරන බොහෝ පිරිසකගේද නොමද ගෞරවයට හා ආදරයට පාත්‍රවූ ධර්ම දේශකයාණන්වහන්සේ නමක් වූ අති පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේ අපවත්වී අදට වසර 16ක්…

විශේෂාංග

වසර 10කට පසු පාකිස්තානයේදී ටෙස්ට් තරගයක් : ශ්‍රී ලංකාව හා පාකිස්තාන තරගය අද ඇරඹේ

2009 වසරේ පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු කිසිදු ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් නොපැවැති පාකිස්තානයට ඉන් වසර 10කට පසු යළිත් ටෙස්ට් තරගයක් පාකිස්තානයේදී ක්‍රීඩා…

ක්‍රීඩා

සිරිපා වන්දනා සමය ඇරැඹෙන උඳුවප් පොහොය අදයි

සිරිපා වන්දනා සමය ඇරැඹෙන උතුම් උඳුවප් පුර පසළොස්වක පොහොය හෙවත් වර්ෂයේ අවසාන පොහොය දිනය අදට(11) යෙදී තිබේ. ලංකාවාසී බෞද්ධයින්ට විශේෂයෙන් වැදගත් දිනයක් වන උඳුවප් පුර පෝය දිනයෙන් සිරිපා වන්දනා…

ලොව ළාබාලතම අගමැතිනිය ෆින්ලන්තයෙන්

ෆින්ලන්තයේ අගමැතිවරිය ලෙස තේරී පත්වූ සානා මාරීන් ලොව ළාබාලතම අගමැතිවරිය ලෙස වාර්තා පොත් අතරට එක්වූවාය.  ලබන සතියේදී ඇය සිය ධුරය වැඩ භාර ගැනීමට නියමිතව ඇත. මේ වනවිට 34…

ලොව වටා