Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

අපේම දරුවන්ගේ සිත කියවන ‘විෂම භාග‘

විෂම වූ හැකියාවන්ගේ හරය නොදන්නවුන්, අධ්‍යාපනයේ අකෘතිමය ලවය විශාල කොටගෙන පූර්ණ තරගකාරී රාමුවක ළමා මනස සිරගත කොට තිබෙන යුගයකි මේ. මේවා කලෙක පටන් සුළු නොවන “විෂම භාග” බවට…

ලෝක බලවතාට එරෙහිව ආ අභියෝගය

ලෝක බලවතා ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එරට කොංග්‍රස් මාණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් වූ දෝශාභියෝගය වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. ඒ අනුව එරට…

ලොව වටා

අයහපත් කාලගුණයෙන් රටටම පීඩා

අධික වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට සිව්දෙනකු මියගොස් ඇති අතර දිස්ත්‍රික්ක නවයකට බලපෑම් ඇතිවී ඇතැයි කාලගුණ වාර්තා පවසයි. ගතවූ පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්…

ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවැනි ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකාව හා පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි හා අවසන් තරගය අද(19) පාකිස්තානයේ කරච්චි ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය. දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය වර්ෂාව…

ක්‍රීඩා

පකිස්තාන හිටපු ජනපති පෝරකයට ගෙන ගිය හැටි

ඉස්ලාමාබාද්හි පැවති විශේෂ නඩු විභාගයකින් අනතුරුව පාකිස්තානයේ හිටපු හමුදා නායක ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ට මරණ දඬුවම නියම කෙරිණ. 2013 සිට පැවැත්වෙන නඩු විභාගයකින් අනතුරුව රාජද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන් ඔහුට දඬුවම්…

විශේෂාංග

බඩු මිල ගැන හොයන්න ජනපති ආ හැටි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(18) පස්වරුවේ නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ අනුව ඊයේ සවස 7.30ට පමණ ජනපති මෙම නිරීක්ෂණ චාරිකාවේ නිරතවූ අතර ලබාදී…

ජාතිය වෙනුවෙන් කැපවූ තරුණයාගේ අපූරු නිර්මාණය

මුලතිව් ගුරුකන්ද රාජමහා විහාරයේ පසුගියදා ඇතිවූ විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් හා දෙමළ අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිසා එහි ආරක්ෂාවට සීසීටීවී කැමරා සවි කිරීමට අවශ්‍යවුවද ඒ සඳහා අන්තවාදීන් අවස්ථාව නොදුන්හ. නමුත් උත්සාහවන්ත…

විශේෂාංග

පාඨලී චම්පික අත් අඩංගුවට

තමා පැදවූ රියට තරුණයකු යට කිරීම හා රියදුරා ලෙස වෙනත් අයකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමැති පාඨලී චම්පක රණවක අද(18) පස්වරුවේ අත් අඩංගුවට පත්විය. සංදීප් සම්පත් නම් තරුණයා…

ජනපති ගත් වටිනා තීන්දුවට ප්‍රසාදය

ජනාධිපති කාර්යාලයේ දෛනික සාකච්ඡා සහ විවිධ හමුවීම්වලදී ඊට සහභාගි වන්නන්ගේ පරිභෝජනය සඳහා ප්ලාස්ටික් පානීය ජල බෝතල් ලබාදීම නැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. එහි බරපතල පාරිසරික…

‘විෂම භාග’ හෙට සිට රිදී තිරයට – මංගල දර්ශනයට ජනපතිත් එක්වෙයි

ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම්ලද විෂම භාග චිත්‍රපටයේ මංගල දර්ශනය අද(15) වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී පැවැත්විණි. ඒ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්විය. ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිෂ්පාදනයක් වන විෂම…