Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

තිසර යුද හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තිසර පෙරේරා ශ්‍රී ලංකා යුධ හමුදාවට එක්වී ඇත. ඒ ස්වේච්ජා බලසේනාවේ බලලත් කමිෂන් නිලධාරියෙක් වශයෙනි. මේ බව යුද හමුදා මාධ්‍ය…

කොටින්ට අනුබල දුන් සිවාජිලිංගම්ට වැඩ වරදී

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇතැයි වාර්තා වේ. ඒ අනුව අද (28) පෙරවරු 09.30ට තමන්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණෙන…

රාජිත රෝහලේ – සීඅයිඩිය රෝහලට යයි

සුදුවෑන් රියදුරන් යයි කියමින් පුද්ගලයින් දෙදෙනකු ඉදිරිපත් කර මාධ්‍ය හමුවක් පවත්වා ජනපතිවරණ අපේක්ෂකයකුට අපහාස කිරීමේ හා ව්‍යාජ පුවත් ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියම කර සිටින හිටපු…

උසස් පෙළ ප්‍රතිඵල අද එයි

2019 අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල අද(27) නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ වනවිටත් එම ප්‍රතිඵල පරිගණකගත කොට අවසන් බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත්…

ජනපති හදිසියේ RMV එකට ගිය හැටි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(26) පස්වරුවේ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්‍යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය. මෝටර් රථ ප්‍රවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර කාර්යාලය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ අංශය…

වලයාකාර සූර්ය ග්‍රහණයක් නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලාංකිකයන්ටත් අවස්ථාව

වසරේ තෙවැනි සහ අවසාන සූර්ය ග්‍රහණය දෙසැම්බර් මස 26 වැනිදා(හෙට) සිදුවීමට නියමිත බව නාසා ආයතනය නිවේදනය කරයි. ඒ නැගෙනහිර අර්ධගෝලය කෙන්ද්‍ර කරගනිමිනි. කෙසේ වුවද වසරේ එකම වලයාකාර සූර්යග්‍රහණය …

ලොව කැළඹූ ඝාතනයකට ලැබුණු දඬුවම

ලෝකය පුරා වඩාත් කථාබහට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් 5 දෙනකුට මරණීය දණ්ඩනය පැනවීමට සෞදි අරාබිය තීරණය කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. පසුගිය 2018 වසරේ ඔක්තෝබරයේදී…

ලොව වටා

ජනපති ඇවිත් එක මාසෙට කළ දේවල් මෙන්න

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව ගත වූ මසක් තුළ එළඹි තීන්දු තීරණ සහ සිදුකළ කාර්යන් පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත්…

නොසැළකිලිමත් පිතිහරඹය නිසා ශ්‍රී ලංකාව පරාජය අභියස

පාකිස්තානය හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය සදහා ලකුණු 476ක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පිතිහරඹය හේතුවෙන් අද දිනය නිමා වන විට…

ක්‍රීඩා

සුළු හා මධ්‍ය පරිමාණ ණය කපයි

සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ලබාදුන් ණය කපා හරින ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු බැංකු වෙත උපදෙස් ලබාදී තිබේ. ජනාධිපති හා…