Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

එජාපයට අද තීරණාත්මක දවසක්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (05) පස්වරුවේ පැවැත්විමට නියමිතය. පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පස්වරු 03.00 ට මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට කටයුතු…

උතුරුමැදට තිස්ස – නැගෙනහිරට අනුරාධා

නැගෙනහිර සහ උතුරු මැද පළාත් සඳහා අද (04) නව ආණ්ඩුකාරවරු පත් කෙරිණි. ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ එසේ දිවුරුම් දුන්නේ මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා සහ…

මන්ත්‍රී රංජිත් සොයිසා සමුගනී

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත. රංජිත් සොයිසා මහතා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටි…

සියලු පක්ෂ අද මැතිවරණ කොමිසමට කැඳවා විශේෂ සාකච්ඡාවක්

සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද(4) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇතැයි වාර්තා වේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට මෙම සාකච්ඡාව…

අගමැති මහජන සම්බන්ධතා අංශයක් – මහජන ගැටලු විසඳීම ක්‍රමවත් වෙයි

මින් ඉදිරියට මහජනතාව අදාළ අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීරණය කිරීම අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය මගින් සිදු කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශයක් අද(3) විවෘත කෙරිණි. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ…

ස්විස් තානාපති කාර්යාල සේවිකාව ගැන හොඳටම දන්නා කෙනා ගැන ගුණදාස අමරසේකර කියයි

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය පිළිබඳව බොහෝ තොරතුරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න දන්නා බව ඔහුගේ ප‍්‍රකාශ වලින් හෙළිවන බැවින් පොලිසිය වහා ඔහුගෙන් ප‍්‍රකාශ සටහන්…

ස්විස් තානාපති කාර්යාල සේවිකාවට රට ගමන් බෑ

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන තුරු දෙසැම්බර් මස 09 වනදා තෙක් ඇයට අධිකරණයේ අවසරයෙන් තොරව විදේශගත වීම තහනම් කරමින් කොළඹ…

ෆවුසි අතේ තීරණයට එරෙහිව අධිකරණයට යනවාලු

තම පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරය අහෝසි කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් තීරණයට එරෙහිව අනිවාර්යයෙන්ම අධිකරණය හමුවට යන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා පවසයි. තමන් වසර 44ක් තිස්සේ ශ්‍රී…

පාර්ලිමේන්තු සභාවාරය කල් තැබේ

අද(2) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු සභාවාරය කල් තැබීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ජනපතිවරයාගේ අත්සනින් යුතුව මේ වන විට රජයේ…

රටපුරා තාප්ප තරුණ පිරිස් අතින් හැඩවෙයි

කොළඹ මෙන්ම දිවයින පුරා තවත් නගර රැසක ස්ථාන බොහෝමයක් මේ දවස්වල සිතුවම්වලින් අලංකාර කරන අයුරු දක්නට ලැබේ. විවිධ ස්ථාන රැසක තාප්පවල ඇති මෙවන් සිතුවම් වල සේයාරූ සමාජ මාධ්‍ය…