රනිල් සමග පක්ෂය ඉදිරියට ගෙනයන හැටි අකිල කියයි
පක්ෂ නායකත්වය හා එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා කමිටුවක් පත්කර ඇතැයි ද පක්ෂයක් ලෙස සියලු දෙනා එකතු වී…
ලේඛක
පක්ෂ නායකත්වය හා එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා කමිටුවක් පත්කර ඇතැයි ද පක්ෂයක් ලෙස සියලු දෙනා එකතු වී…
රාජ්ය අමාත්යංශ සඳහා නව ලේකම්වරුන් 30 දෙනකු පත් කිරීම අද(9) සිදුවිය. ඒ අනුව ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර විසින් අද දිනය්දී නව රාජ්ය අමාත්යංශ ලේකම්වරුන් සඳහා වන පත්වීම් ලිපි…
මගී ජනතාවගේ මුදල් ගසාකෑම මිස කිසිදු පහසුකමක් නොදෙමින් ක්රියාත්මක වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට ප්රවාහන අමාත්යාංශයේ අවධානය යොමු වී තිබේ. මගී ප්රවාහන කළමනාකරණ සේවා විදුලිබල…
මාලදිවයින තුළ ක්රිකට් ක්රීඩාංගණයක් ඉදිකිරීම් සඳහා කටයුතු යොදන බව ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි පසුගියදා මාලදිවයින් ජනාධිපති ඊබ්රාහිම් මොහොමඩ් සොලින් වෙත පවසා ඇතැයි විදෙස් වාර්තා පවසයි. දෙරටේ නායකයින් අතර…
ශ්රී ලංකා භූමියට අලුතින් එක්වු කොළඹ වරාය නගරයේ හෙක්ටයාර 269ක් හෙවත් වර්ග කිලෝමීටර් 02යි දශම 06 කොටසක් මෙරටට ලබාදීමේ නිල උත්සවය අද(7) පැවැත්විණි. එම විශේෂ සැමරුම් උත්සවය අග්රාමාත්ය…
නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්රිඩා උළෙලේ රන් පදක්කම් 29ක් ලබා ශ්රී ලංකාව මේ වනවිට 3වැනි ස්ථානයේ පසුවෙයි. පිළිවෙළින් රන් පදක්කම් 89ක් හා 42ක් ලබාසිටින ඉන්දියාව හා…
2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ කිරුළ හිමිකරගැනීමට ශ්රී ලංකාව නියෝජනය කළ කැරොලයින් ජූරි සමත් වූවාය. ඇමරිකාවේ නෙවාඩාහි ලාස්වේගාස් නුවර පැවැති අවසන් මහා තරගයේදී තරගකාරියන් 51 ක් අතුරින්…
බ්රිතාන්ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී .ඊ හිතවාදීන් පිරිසක් සිදුකළ විරෝධතාවකදී හස්ත සංඥාවක් කළ සිද්ධියට එරෙහිව බ්රිගේඩියර් ප්රියංක ප්රනාන්දු මහතාට ස්ටර්ලින් පවුම් 2400ක දඩයක් පැනවීමට ලන්ඩන්හි වෙස්මිනිස්ටර් අධිකරණය…
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද(06) දහවල් පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පැය 4ක් සාක්ෂි ලබාදුන්නේය. අගරදගුරුතුමන් හෙට (07)…
විපක්ෂ නායකත්වය පාර්ලිමේන්තු මන්ත්රී සජිත් ප්රේමදාස මහතාට ලබාදීමට අද(5) රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර ඇත. විපක්ෂ නායකත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත්…