Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

දුම්රියපොළේදී වෙනස්වූ රානු මොන්ඩාල්ගේ දෛවය

මේ දිනවල අන්තර්ජාලයේ හා සමස්ථ ලෝකයම කථාබහට ලක්ව ඇති සුපිරි තරුවක් ඉන්දියාවෙන් බිහිව ඇත. ඇය නමින් රානු මොන්ඩාල්ය. අන්තර්ජාලය කළඹමින් ඇය අපූරු ගායනයක් ඉදිරිපත් කර තිබිණි. ඒ ඉන්දීය…

මුහුදු මහා විහාරය රකින්න ඉරාජ් පෙරට

මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව සංගීතඥ ඉරාජ් වීරරත්න පොලිස්පතිතුමන්ට පැමිණිලි කර තිබේ. ඒ පැමිණිල්ලේ පිටපතක් ඔහු සිය අන්තර්ජාල අනුගාමිකයින් අතර බෙදා තිබිණි. කොළඹ පොලිස්…

ජනපති ධූරයට කරන්න යන දේ හෙළිවෙයි

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි තරමේ අර්බුදයකට එක්සත් ජාතික පක්ෂය පත්ව සිටින බවත් එබැවින් මේ මොහොතේ ජනාධිපතිධූරය අහෝසි කිරීමට උත්සාහ කරමින් සිටින බවත් ඒකාබද්ධ විපක්ෂය පවසයි. විධායක ජනාධිපතිධුරය…

ක්‍රිකට් පිටියෙන් සමුගන්නා සුපිරි තරුව

මෙරට බිහිවු විශිෂ්ට දඟ පන්දු යවන්නකු වන අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත. 34 හැවිරිදි වියේ පසුවන අජන්ත මෙන්ඩිස් 2008 වර්ෂයේදි බටහිර ඉන්දීය කොදෙව්…

ක්‍රීඩා

සහරාන් කල්ලියේ දෙවැනි ප්‍රහාරයේ සැලසුමක් හෙළිවෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත නායක මොහොමඩ් සහරාන් සමඟ නුවරඑළියේ සහ හම්බන්තොට පුහුණු කඳවුරුවල පුහුණුවීම් ලැබූ, අම්පාර පොලිසිය මඟින් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්ත සාමාජිකයන්…

බැසිල් කී දේ සැබෑවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ(27) රාත්‍රියේ සිදුව ඇතැයි වාර්තා වේ. කොළඹදී මෙම හමුව සිදුව ඇතත් එය අතිශය පෞද්ගලික හමුවක් ලෙස…

හකීම්ගේ කල්මැරිල්ලට ඇමැතිවරුන්ගෙන් චෝදනා

මඩකලපුව ඉදිකෙරෙන බැටික්ලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්නැයි යෝජනා කරමින් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික කාරක සභාවෙන් දුන් වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබදව ඊයේ(27) පැවැති  කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් කිහිපදෙනෙකු…

ලොවක් හැඬවූ නාදියාගේ කථාව

සන්නද්ධ අරගල අතරතුරේ සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමින්, ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්වන අසරණයන් වෙනුවෙන් නැගී සිටින මානව ක්‍රියාකාරීන් ලෙස මුක්වේග් සහ නාදියා ඇගැයීමට ලක් කෙරෙනවා’ යැයි නෝර්වේ රටේ ඔස්ලෝ…

රතන හිමියන්ගෙන් ස්ථිර පොරොන්දුවක්

මහා මූල්‍ය වංචාවකට හේතුවී ඇති නැගෙනහිර හිටපු මහ ඇමැති හිස්බුල්ලාගේ බැටිකලෝ කැම්පස් ආයතනය ජනවාරි මාසයේ විවෘත කිරීමට ස්ථිරවම ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති. හිස්බුල්ලාගේ…

ත්‍රස්තවාදියාගේ සිරුරු කොටස් නිසා මඩකලපුව රත්වෙයි

පාස්කු ඉරිදා මඩකලපුව සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තයාගේ සිරුරු කොටස් එම ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කිරීමට විරෝධය පා මඩකලපු වැසියෝ විරෝධතාවයක නිරත වූහ.…