Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

හංවැල්ලේ ද්විත්ව ඝාතනයක්

හංවැල්ල පහත්ගම රෝමානු කතෝලික පාසල ආසන්නයේ නිවසක දී නාඳුනන පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. 43 හැවිරිදි පස් ව්‍යාපාරිකයකු සහ ඔහුගේ රියදුරු…

යුදහමුදාපතිතුමන් දළඳා සමිඳුන්ගේ ආශිර්වාදය ලබයි

තමාට කුමන චෝදනා එල්ල වුව ද දිවි පරදුවට තබා හෝ රට ආරක්ෂා කිරීමට කැපවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ මහතා මේ බව කියා…

සිංහලයාගේ පරිහානිය ගැන දම්පල්තුමන් කී දේ

හම්බ, මරක්කල, නාටු, පාදිලි, සුදුජාතිය, දෙමළ, බොම්බයි, ලංසි, පාර්සි, පරවරු යනාදී නානා ජාතිකයන්ගේ සිරිත් විරිත් ගන්ට ආරම්භ වු තැන් පටන් ආර්‍ය්‍ය නාම ආර්‍ය්‍ය චාරිත්‍ර බොහෝසේ නෂ්ටප්‍රාය වූහ. ස්වාමියෙකු…

නවසීලන්ත පිතිකරුවෝ තරගය අතට ගනිති

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයටත් වර්ෂාවෙන් බාධා සිදුවිය. අද(25) තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට…

ක්‍රීඩා

අගරදගුරුතුමන්ගේ ඉල්ලීම නොපමාව ඉටු කරන බව ගෝඨා කියයි

මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් තම රජයක් යටතේ ස්වාධීන කොමිසමක් පත් කර ඒ සඳහා කුමන්ත්‍රණය කළ අය, සංවිධානයක කළ අය, ඊට අනුග්‍රහය…

සිංහල ව්‍යාපාර බිඳ වැටීමට හේතු කියයි

වත්මන් සමාජය තුළ සිංහල ව්‍යාපාර බිඳ වැටීමට මූලික හේතුව සුහදත්වය නොමැති වීම බව මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. ඒ හිමියෝ මේ බව පැවසුවේ කළගෙඩිහේන එක්සත් වෙළෙඳ සංගමය අද…

තවුහිද් ජමාත් තවත් සාමාජිකයෙක් මාවනැල්ලේදී කොටුවෙයි

මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයන්ට සම්බන්ධ තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු අද (25) මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය අප්‍රේල් 21වැනිදා පාස්කු ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම හා…

බත්තරමුල්ලට එන ජාත්‍යන්තර විනෝද උයන

කොළඹ නගරය විශ්ව නගරයක් බවට පත් කරමින් හිම උද්‍යාන, ජල ක්‍රීඩා උද්‍යාන ඇතුළු විනෝදාංශ රැසක් සමග නවමු අත්දැකීමක් ශ්‍රී ලාංකිකයන්ට විඳගැනීමේ අවස්ථාවක් නුදුරේදීම උදාවනු ඇත. ඒ ශ්‍රී ලංකාවේ…

සජිත්ගේ රැලියේදී මංගල නාගනී

‘යන්න එන්න තැනක් නැති වෙන විදිහට අපි රාජපක්ෂලාට පරාජය වෙනවා’ යැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා මාතර පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැලියේදී පැවැසීය. ‘සජිත් එනවා’ දෙවන රැළිය…

නවසීලන්තය සමග සටනට ශ්‍රී ලංකා 20-20 සංචිතය නම් කරයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද(24) ප්‍රකාශයට පත් කෙරිණි. විස්සයි විස්ස සංචිතයේ නායකත්වයට ලසිත් මාලිංග පත් කර…