Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

කොංගෝවේ ජීවිත දෙදහසක් නැති කළ ඉබෝලා

ඉබෝලා වෛරසය පැතිරීයාම හේතුවෙන් කොංගෝ රාජ්‍යයේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව දෙදහස ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබුණද එය සීඝ්‍රයෙන්…

ලොව වටා

“මුහුදු මහා විහාර ආක්‍රමණය දේශපාලන හයියෙන් කරන වැඩක්“ – රතන හිමියෝ කියති

ආණ්ඩුවට මුවා වූ දේශාපාලනඥයින් විසින් මුහුදු මහා විහාරයට අයත් භූමිය ආක්‍රමණය කරමින් සිටින බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව සඳහන් කළේ මුහුදු මහා විහාරයේ නිරීක්ෂණ…

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා වෙනස් වෙන්නේ නෑ – මහින්ද කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කිසිසේත් වෙනස් නොකරන බව හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කොළඹදී අද(30) පැවැති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රදර්ශනයකට එක්වූ අවස්තාවේ…

ඇල්පිටියට යළිත් පුංචි ඡන්දයක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා වහාම ඡන්දයක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. පසුගිය පළාත් සහ පාලන ඡන්ද විමසීමේ දී එම ප්‍රාදේශීය සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින්…

ලොව කුඩාම ග්‍රන්ථය ඇති ලොව ලොකුම ‍පුස්තකාලය

ලොව ලොකුම පුස්තකාලය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ කොන්ග්‍රස් සභාවට අනුබද්ධවය. එය හඳුන්වනු ලබන්නේ Library of Congress යන නමිනි. ලොව විශාලතම පුස්තකාලයේ පොත් හා විවිධ ලිපි ලේඛන මිලියන…

වසර 500කට පෙර සිදුවූ ලොව විශාලතම බිලි පූජාව

ලොව විශාලතම බිලි පූජාවක ඉතිහාසගත තොරතුරු පේරු රාජ්‍යයෙන් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. දරුවන් යොදාගෙන සිදුකරන ලද ලොව මෙතෙක් සොයාගනු ලැබූ විශාලතම බිලිපූජාව ලෙස…

ලොව වටා

ප්‍රධාන පක්ෂ දෙකකින් සිව්දෙනකුට විනය පරීක්ෂණ

එක්සත් ජාතික පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට…

රාජ්‍ය සේවකයින්ට සිකුරාදාට අදින්න වෙන හැටි දයා ගමගේ කියයි

ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනයේ රාජකාරියට පැමිණීමේදී බතික් ඇදුමින් සැරසී පැමිණීම අනිවාර්යය කිරීමට යෝජනා කර ඇතැයි අමාත්‍ය දයා ගමගේ පවසයි. අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති බතික්…

සිංහල නමින් පෙනී සිටි මුස්ලිම් අන්තවාදියා රිමාන්ඩ්

සිංහල නමකින් පෙනී සිටිමින් මුස්ලිම් අන්තවාදී කටයුතු සිදුකර රාජ්‍ය විරෝධී ක්‍රියාවන්ට හවුල්වූ අයකු රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. නිට්ටඹුව පදිංචි රම්සි පුනාර් අතීෆ් මොහොමඩ් මොහොමඩ්…

ශ්‍රීලනිප පිරිසක් ගෝඨා හමුවෙති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද(29) පැවැත්විණි. ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත්…