Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

සහරාන්ගේ තවත් සගයින් දෙන්නෙක් අල්ලයි

මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම් සමග නුවරඑලිය සහ හම්බන්තොට පුහුණු කඳවුරු වලදී පුහුණුව ලැබූ ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සහ තව්හිත් ජාමාත් සංවිධානයට…

හොංකොං ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුට ජීවිතාන්තය තෙක් තහනමක්

හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස හොංකොං…

ක්‍රීඩා

ගෝඨා මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිසන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ. ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මැතිවරණ…

පුදුම හතෙන් එකක් – මාචුපිචු

මාචුපිචු (Machu Picchu) යනු සුප්‍රසිද්ධ ඉන්කාවරුන්ගේ ජනාවාස පැවති 15 වන සියවසට අයත් පුරාණ නගරයකි. මෙය පේරූ හි උරුබම්බා (Urubamba) නිම්නයේ අඩි 8000 පමණ උසින් කඳු මුදුනක පිහිටා ඇත.…

‘ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්’ – හිටපු හමුදාපති කියයි

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බව හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. එම සිංහල බෞද්ධ රටේ ද්‍රවිඩ, මුස්ලිම් ආදී සියලු ජන කොටස් ශ‍්‍රී ලංකාව නම් පවුල තුල…

සජිත් ඉල්ලා කොළඹ වටලන බව දිලිප් කියයි

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පත් නොකළහොත් රට පුරා සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් කොළඹට කැඳවා කොළඹ නගරය වටලන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා…

ප්‍රධාන පක්ෂ සාකච්ඡා රැසක – තීරණ තවමත් නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන බව වාර්තා වේ. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවක්…

තමන් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ආරක්ෂකයා බව යුදහමුදාපති කියයි

තමන් එක් ජාතියකට පමණක් අයිති නොවන බවත් සමස්ත ලාංකිකයන් ආරක්ෂා කරන ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ හමුදාපතිවරයා බවත් නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ දෙමළ…

නොසැලකිලිමත් පිතිකරණයෙන් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ නොසැලකිලිමත් පිතිහරඹය හේතුවෙන් සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 65ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව…

ක්‍රීඩා

ගමන් බිමන් අඩු කළොත් දේශගුණ විපර්යාස අඩු වෙනවාලු

අප ගමන් බිමන් යන අන්දම වෙනස් කිරීමෙන් දේශගුණයට බලපෑම් ඇතිකරන විමෝචන අඩු කළ හැකිය. වාහනයක් පදවාගෙන යනවාට වඩා පාපැදියකින් නැතිනම් පයින්ම ගමන් කිරීම, ගුවනින් යනවාට වඩා රේල්ලුවෙන් යාම, මෝටර්…