Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

ජනපතිවරණය ඇරඹීමට සියල්ල සූදානමින්

ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැප්තැම්බර් 10 වැනිදායින් පසුව මැතිවරණ කොමිසන් සභාවට බලය හිමිවන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. එම දිනෙන් පසුව ජනාධිපතිවරණයට අදාලව නාමයෝජනා…

පන්දු යැවීමේ හා රැකීමේ දුර්වලතා නිසා ශ්‍රි ලංකාව පරාජය වෙයි

ශ්‍රී ලංකාව හා සංචාරක නවසීලන්ත කණ්ඩායම් අතර පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට නවසීලන්තය සමත් විය. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20…

ක්‍රීඩා

රනිල් කැලණියෙන් විසිවෙයි

කැලණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධූරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම පිළිබඳ යෝජනාවකට දායක සභාවේ අනුමැතිව හිමිව ඇතැයි වාර්තා වේ. මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා රැස්වූ කැලණිය…

ලසිත් මාලිංගගෙන් යළිත් ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ලොව වැඩිම විස්සයි විස්ස කඩුලු ලබාගත් පන්දු යවන්නා ලෙස වාර්තා පොතට එකතු විය. ඒ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග මහනුවර පල්ලේකැලේ පිටියේ…

ක්‍රීඩා

පෙර පාසල් අධ්‍යාපනයේ වැදගත්කම ගෝඨාභය පහදයි

නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වුවත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල ප‍්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා…

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු 20-20 සටන අද

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංග…

ගෝඨා දිනවන්න කාන්තාවෝ සහ ත්‍රී රෝද රියදුරෝ එක්වෙති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පොදුජන පෙරමුණු නියෝජිතයෝ කාන්තා බල මණ්ඩලය හා ත්‍රී රෝද රථ රියදුරු සංවිධාන කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී හමුවූහ.…

අහංගම උත්සවයට රිෂාඩ් බදියුදීන් එනවාට විරෝධයක්

අහංගම ප්‍රදේශයේදී අද(31) අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විරෝධතාවක් පැවැත්විණි. අහංගම ප්‍රදේශයේ ඉදිකර ඇති හෝටල් පාසලක් විවෘත කිරීම සඳහා අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න…

මහේලට එංගලන්ත කණ්ඩායමක් පුහුණු කිරීමේ වරම්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එංගලන්තයේ පන්දු 100 තරගාවලියේදී සවුත්හැම්ටන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස බඳවාගෙන ඇත. මෙම තරගාවලියට එක්වන කණ්ඩායම්වල පුහුණුකරුවන් ලෙස නම්කළ හය වැනි පුහුණුකරු…

ක්‍රීඩා

කවුරුත් නොකළ වැඩක් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය කරයි

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය උල්ලංඝනය කරමින් අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ඇතැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ මහ ලේකම් යසස්‌ ධර්මදාස මහතා එක්‌සත්…