ගෝඨා බය සහ ගොබෙල්ස් න්යාය
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මේ වනවිට පුරවැසිභාවය ප්රශ්න කරමින් පෙත්සමක් ගොනු කර ඇත. ඒ ඔහු ජනපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ගසා ඇති…
ලේඛක
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මේ වනවිට පුරවැසිභාවය ප්රශ්න කරමින් පෙත්සමක් ගොනු කර ඇත. ඒ ඔහු ජනපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ගසා ඇති…
සාවද්ය ලෙස දේපළ පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රත්නපුර දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණය අද(30) නියෝග කළේය.…
දින 20කට අධික කාලයක් ආබාධිත රණවිරුවන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වූ සත්යග්රහය අද(30) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහිගොස් සාකච්ඡා කිරීමෙන් පසු අවසන් කෙරිණි. එහි මාරාන්තික උපවාසයක නිරතව…
බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවට අනවසරයෙන් ඇතුළුවී විඩියෝ ගත කරමින් සිටි මුස්ලිම් ජාතිකයින් සිව් දෙනකු සැකපිට ප්රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත් බට බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පොලිසිය කියයි. ඔවුන්…
එක්සත් ජනපදයේ කෙටිදුර ධාවක ක්රිස්ටියන් කෝල්මන් කටාර් නුවර සෙනසුරාදා පැවති මීටර් 100 පිරිමි ලෝක ශූරතා මළල ක්රීඩා තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. තත්පර 9.76 කින් ඔහු…
ඇවන්ගාඩ් පාවෙන අවිගබඩාව සම්බන්ධ සිද්ධියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතඅඩංගුවට ගන්නා ලෙස අමාත්යවරුන් වන රාජිත සේනාරත්න හා පාඨලී චම්පික රණවක තමාට බලපෑම් කළ බව හිටපු සොලිස්ටර්…
2019 සිය ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක තරග වදින බව ‘ජාතික ජනතා ව්යාපාරය’ විසින් ප්රකාශයට පත් කරනු ලැබුණි. ‘ජාතික ජනතා ව්යාපාරය’ රට පුරා…
ශ්රී ලංකා කාන්තා 20යි 20 ක්රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු 20යි 20 තරග දිවියේ පළමු ශතකය වර්තා කිරීමට අද(29) සමත් විය. ඒ ඔස්ට්රේලියා කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි…
ශ්රී ලංකාව තුළ ඇමෙරිකානු සෙබලුන් හත්සියයකට ආසන්න පිරිසක් මේ වන විට රැඳී සිටින බව අනාවරණයය වී ඇත. මෙම සෙබළුන්ට තානාපති වරප්රසාද හෙවත් මුක්තිය හිමිව තිබෙි. එම ඇමෙරිකානු සෙබළුන්…
ශ්රී ලංකාවේ 8වැනි ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට තවත් ඇත්තේ දින 50ක පමණ කාලයක් පමණි. ඒ අනුව සමස්ත ශ්රී ලාංකකියන්ටම තම ඉදිරි අනාගතය සම්බන්ධයෙන් ඍජු මෙන්ම ඉතා වැදගත් තීන්දුවක්…