චමරි අතපත්තුගෙන් විස්සයි විස්ස ශතකයක්

ශ්‍රී ලංකා කාන්තා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු 20යි 20 තරග දිවියේ පළමු ශතකය වර්තා කිරීමට අද(29) සමත් විය.

ඒ ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේදීය.

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩාම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කන්ඩායම අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරය. එහිදී චමරි අතපත්තු පන්දු 66 කදී ලකුණු 113 ක් රැස් කළද ඕස්ට්‍රේලියා කණඩායම ලබාදුන් ලකුණු 218ක ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකා කණ්ඩායම අසමත් විය. ඒ අනුව තරගය ලකුණු 41 කින ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

(Image -daily news)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *