Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

හංසයා වෙනුවෙන් ඇප මුදල් බඳී

මැතිවරණ කොමිෂන් සභාවට අද(4) පෙරවරුවේ ගිය එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය සුජීව සේනසිංහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත්  කළේය. ඒ අනුව හංසයා ලාංඡනයෙන්, නව ප්‍රජාතන්ත්‍රවාදී…

ශ්‍රීලනිප අවසන් තීන්දුව අදවත් ලැබෙයිද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද(4) කොළඹට කැඳවා ඇතැයි වාර්තාවේ. ඒ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන හමුවක් සඳහාය. ශ‍්‍රීලනිප එළැඹෙන ජනාධිපතිවරණයේදී ගනු ලබන…

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් වෙයි – වර්ජකයින් දිගටම හිතුවක්කාර වෙයි

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ(3) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මඟීන් හෝ භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් සහ…

චන්ද්‍රගුප්තගේ වැඩේට ඉන්ද්‍රනාථ විරුද්ධ වෙයි – සොහොයුරාගෙන් පාඩමක්

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි දේශපාලන ප්‍රවාහයක ඉත්තෙකු වී ඇතැයි ඔහුගේ සහෝදරයකු වන ඉන්ද්‍රනාථ තේනුවර මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු…

ජනපතිවරණය නවත්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජනාධිපතිවරණය පැවැත්වීම සදහා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015දී පත් කරනු…

එජාප සම්මේලනයේදී සජිත්ගේ හා රනිල්ගේ තැන් තහවුරු වුණු හැටි

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට පත්කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්කළ යෝජනාවකට අද පෙරවරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ…

ජාතික රූපවාහිනිය ඡන්ද නීති කඩයි – සජීවි විකාශයේ හදිසියේ නවතයි

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අද (3) පැවැති එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනයේ සජීව විකාශය ජාතික රූපවාහිනිය මගින් විකාශය වෙමින් පැවති අතරවාරයේ හිටිහැටියේ එය අත්හිටුවීමට සිදුව තිබේ. එයට හේතුවී ඇත්තේ…

වෙල්ගමත් තනිව සටනට සැරසෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය තම ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම නම් කිරීමට තීරණය කර ඇති බව එහි වැඩබලන ලේකම් රජික කොඩිතුවක්කු ප්‍රකාශ කර තිබේ.…

ගෝඨා මාධ්‍යයෙන් දුරස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට මාධ්‍යවලට මුහුණ නොදෙන ලෙස උපදෙස් දී තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ හිටපු ආරක්ෂක…

යෝෂිත – නීෂීතාට අද මංගල සීනු හැඬවෙයි

හිටපු ජනපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුතු යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද(3) ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වේ. මීට මාස කිහිපයකට පෙර පසුගිය ජූලි මස පවුලේ හිතවතුන්…