LK reports news sinhala

එජාප මන්ත්‍රී හේෂා අත්අඩංගුවට ගැනීමට නියෝග

සාවද්‍ය ලෙස දේපළ පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද(30) නියෝග කළේය.

එම සිද්ධියට අදාළ නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (30) කැඳවූ අවස්ථාවේදි එසේ වරෙන්තු නියෝග නිකුත් කළ අතර කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ජේ.ඒ. අනුර මහේන්ද්‍ර මහතා විසින් ඔහුට අයත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පවතින දේපළක් මන්ත්‍රීවරයා විසින් සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට නඩු පවරා තිබුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *