Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

උතුරේ දෙමළ ඡන්ද කාටත් නැතිවෙන ලකුණු

දෙමළ ජාතික සන්ධානය මෙවර කිසිදු ජනපති අපේක්ෂකයෙකුට සහය පළ කරන සූදානමක් පෙනෙන්නට නැති පසුබිම තුළ දකුණේ මතුව ඇති අර්බුදකාරී ‌දේශපාලන වාතාවරණය යටතේ නැවත වතාවක් උතුරේ දමිළ ඡන්ද වර්ජනයකට…

සොරු ගාල්තැන්න කපුවා කපෝති කරති

මීට වසර කිහිපයකට පෙර ජනමාධ්‍ය තුළ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ ගාල්තැන්නේ දේවගැති කපුවාගේ කෝවිල සොරු කණ්ඩායමක් විසින් පසුගිය 25වැනිදා අලුයම බිඳ එහි සේවකයන් හා ගාල්තැන්නේ දේවගැතිවරයා බැඳ දමා…

රට පුරා වර්ජන රැල්ලක්

අද (25) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් කිරීමට සූදානම් වේ. එසේම ගුරු හා විදුහල්පතිවරුන්ද සිය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් හෙට සිට වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට අවතීර්ණ…

යෝෂිතට ආයෙත් පරණ තැනටම යාමේ අවස්ථාව

හිටපු ජනපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා යලි නාවික හමුදා සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් වන නියෝගයට නාවික හමුදාපතිවරයා විසින් අත්සන් තබා තිබේ. සේනාධිනායක ලෙස…

ඌවට බුර්කාව තහනම්… ආණ්ඩුකාරවරයා දැඩි තීරණයක…

බුර්කාව පැළදීමේ තහනම  හදිසි නීතිය යටතේ ඉවත්ව ගියද ඌව පළාත තුළ එම තහනම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා තමන් පොලිසියට උපදෙස් දී තිබෙන බව ඌව ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න…

සජිත්ට එජාප අපේක්ෂකත්වය ලැබෙන ලකුණු

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එම පක්ෂයේ නායකයින් තීරණය කර ඇතැයි අද (25) ජාතික පුවත්පත් වාර්තා කරයි. එම පක්ෂයේ නායකත්වය ඉදිරියටත් අග්මැති රනිල්…

සියල්ල කැරකෙන්නේ එකම දිශාවකටය – ජනපතිවරණ සටනේ දිශානතිය

ජනපතිවරණය සඳහා දින නියමවී සතියක් ගෙවී යමින් පවතී. මේ වනවිට දේශපාලන වේදිකාව උණුසුම් ස්වභාවයක් ගෙන ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ යන ප්‍රධාන පක්ෂ දෙකක්ම…

නිකාබ් – බුර්කා තහනම ඉවත් කිරීමට එරෙහිව හෙළ උරුමය නැගිටියි – පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයටත් අවමානයක් බව කියයි

මීට මාස පහකට පෙර එල්ල වූ පාස්කු දින ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව බුර්කා සහ නිකාබ් වැනි සම්පූර්ණ මුහුණම ආවරණය කරනු ලබන ඇඳුම් සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීම පාස්කු…

රුහුණු සරසවියේ නවකවද දසුන් සමාජය කළඹයි (වීඩියෝ සහිතයි)

රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට ලබාදෙන කායික හා මානසික වදහිංසා සම්බන්ධයෙන් පසුගිය සමයේ බොහෝදෙනකුගේ කථාබහට ලක්විය. ඊට සම්බන්ධ වූ සමහරුන්ට නීතිමය දඬුවම් ද හිමිව තිබිණි. එසේ…

වෙල්ගමට ඕනෑ දේ මාධ්‍ය හමුවකදී කියයි

එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. පක්ෂය ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙකුට සහාය දීමට තමන් සූදානම් බවද ඔහු කියා…