Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

ධනුෂ්කගෙන් විශිෂ්ට ඉනිමක්

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පකිස්ථානයේ කරච්චි නුවර පැවැත්වෙන අවසන් එක්දින තරගයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ ධනුෂ්ක ගුණතිලක ලකුණු 133 ක් ලබා ගැනීමට සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා…

ක්‍රීඩා

රනිල්ගේ සහෝදරයාත් ගෝඨාගේ හොද කියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව විශ්වාස කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා තරග වදින උපන් බිම රකින කදවුරද, එසේ නොවන්නේ නම් තම සාක්කුව දෙස බලා උපන් බිමට හතුරු වූ රාජ්‍ය නොවන…

සමාජ මාධ්‍ය පුවත් ගැන තොරතුරු තාක්ෂණ සංගමයෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල මූලාශ්‍ර නොමැති පුවත් හා ප්‍රචාර පිළිගැනීමෙන් හා බෙදාහැරීමෙන් වලකින්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින්  එම සංගමය වැඩි දුරටත් මෙසේ…

සංගක්කාර මාර්ලිබෝන් වැඩ අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සක්කාර එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (එම්.සී.සී.) නව සභාපතිවරයා වශයෙන් ඊයේ (1) වැඩ බාරගත්තේය. වසර 150 කට වැඩි  ඉතිහාසයක් ඇති මාර්ලිබෝන් ක්‍රිකට්…

උතුරු කොරියාවෙන් තවත් මිසයිල ප්‍රහාරයක්

උතුරු කොරියාව අද(2) තවත් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි දකුණු කොරියාව පවසයි. මේ පිළිබඳ විදෙස් වාර්තාවල සඳහන් වනුයේ මෙම මිසයිල වොන්සොන් වරායේ සිට සබ්මැරීනයකින් ගුවන් ගතකර ඇති බවත්…

ලොව වටා

කාදිනල් හිමියන්ගෙන් ‍ජනපති අපේක්ෂකයන්ට වැට

ජනාධිපති ධුර අපේක්ෂකයන් වන ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන් තමන් හමුවී සාකච්ඡා කිරීමට කළ ඉල්ලීම් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා…

අනුබුදු මිහිදු මහ රහතන්වහන්සේ වෙනුවෙන් ජාතික නිවාඩු දිනයක්

සෑම වසරකම යෙදෙන වප් පුර අටවක පොහොය දිනය ජාතික නිවාඩු දිනයක බවට රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. අග්‍රාමාත්‍ය කාර්‍යාලය මගින් මෙම තීරණය ගෙන ඇති අතර අනුබුදු…

දැවැන්ත හිම තට්ටුවක් ඇන්ටාටිකාවෙන් වෙන්වෙයි

ඇන්ටාක්ටිකාවේ නැගෙනහිර අමේරිහි තිබූ හිම තට්ටුවෙන් දැවැන්ත හිම කුට්ටියක් කැඩී වෙන්වී ඇතැයි විදෙස් විද්‍යාඥයෝ පවසති. ටැබුලා හෙවත් D – 28 ලෙස නම් කර ඇති මෙම අයිස් කුට්ටිය හිම…

ලොව වටා

මුස්ලිම් විවාහ නීතිය පොදු නීතියකට යටත් කිරීමට රතන හිමිගෙන් පනතක්

මෙරට පවතින විවාහ ආඥා පනත් තුන සංශෝධනය කිරීම සඳහා අතුරලියේ රතන හිමියන් විසින් පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී තිබේ. මෙරට සාමාන්‍ය විවාහ ආඥා පනත, මුස්ලිම්…

දසුන් සහ ෂෙහාන් ශ්‍රි ලංකා ගෞරවය රැක ගනිති

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 67ක ජයක් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සිය පන්දුවාර 50…

ක්‍රීඩා