සඳහිරු සෑයට රත්තරන් දුන් හැටි මහින්ද කියයි
සඳහිරු සෑයේ තැන්පත් කිරිම සඳහා හිටපු ජනාධිපතිවරයා හා මුදල් ඇමැතිවරයා වශයෙන් තමා රත්රන් ලබාදුන්නේ නීත්යනුකුල ක්රම අනුවයැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා වශයෙන් තමා දුන් තීන්දුවත් වැරදියට…
