Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

රතන හිමියෝ ජනපතිවරණයේදී කරන දේ කියති

එක්සත් ජාතික පක්ෂයෙන් පත්කළ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට ආ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙවර ජනපතිවරණයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන බව අද පැවසූහ. අද(5) කොළඹ පැවැති…

සියලු ජනපති අපේක්ෂකයින්ට හෙට එන්න කියයි

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති සියලු අපේක්ෂකයින්ට හෙට 6) මැතිවරණ කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තාවේ. හෙට පස්වරු 02.30 ට මෙම සියලු ජනපති…

අනුර කුමාරගෙන් සජිත්ට හා ගෝඨාට අභියෝගයක්

ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට හැකිනම් වංචනිකයන්ට හා දූෂිතයන්ට දඬුවම් දෙන බව ප්‍රසිද්ධ වේදිකාවේ කියන්නැයි ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අභියෝග කරයි. ඒ පසුගියදා පැවැති ජාතික…

මඩකලපුව ගුවන්තොටුපොළ ජාත්‍යන්තර තත්ත්වයට – අගමැති කියයි

යුද්ධයෙන් විනාශ වූ  නැගෙනහිර පළාතේ  ආර්ථිකය නගා සිටුවීමට මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වඩා උපකාරවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවේ දී පැවසීය. මඩකලපුව  ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස උසස් කිරීම සම්බන්ධව කටයුතු කරන නිලධාරීන් කණ්ඩායමක් සමඟ…

ජනපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාව මෙවර – ඡන්ද වියදමත් ඉහළට

මෙවර ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් ගණන මේ වනවිට 33 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත්ව සිටින වැඩිම අපේක්ෂකයින්…

ගෑස් මිල පහළට

ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර ඇත. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ තීරණයක් අනුව මෙසේ ගෑස් මිල අඩු කර ඇති…

උසාවි තීන්දුවෙන් පසු රට පුරා සතුට සැමරුණු අයුරු – ගෝඨාත් එක්වෙයි (වීඩියෝ සහිතයි)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අධිකරණය තීන්දුව ලබාදීමෙන් පසු රට පුරා ජනතාව රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා කළහ. කොටුව, මහනුවර, ගාල්ල,…

රිෂාඩ් බදියුදීන්ට කෝටි 100ක් දුන්නේ ඇයි? FCIDයට පැමිණිල්ලක්

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් රුපියල් කෝටි 100ක් ලබාදී යහපාලන ආණ්ඩුවට එක්ව ඇති බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ(04) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ රාසික් මොහොමඩ් ක්වාදීර්…

ගෝඨාභයට එරෙහි පෙත්සම් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ශ්‍රී ලංකා පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්න කරමින් අභියාචනාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම් අද(4) අධිකරණය ඉවත දැමීමට තීරණය කළේය.…

තීන්දුව සවස 6ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් වන තීන්දුව අද(4) පස්වරු 6ට ලබාදීමට නියමිතය. ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ ගමන්…