සජිත් ජනපතිවූ විටත් අගමැති මමයි – රනිල් කියයි
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්රේමදාස මහතා ජනාධිපති වු පසු එම රජයේ අග්රාමාත්යවරයා වන්නේද තමන් බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි. අද (30) අරලියගහ මන්දිරයේ පැවති මාධ්ය…
