සජිත් පරාජය කිරීමේ දැවැන්තම වුවමනාව ඇත්තේ කාටදැයි විජයදාස කියයි
සජිත් ප්රේමදාස මහතා පරාජය කිරීමේ දැවැන්තම වුවමනාව ඇත්තේ අගමැති රනිල් වික්රමසිංහ මහතාට බව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්රකාශ කරයි. ඔහු ඒ බව ප්රකාශ කර සිටියේ පසුගියදා…
