‘වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ‘ – මර්වින් සිල්වා සජිත්ගේ වේදිකාවේ සිට ගයයි
මැද මුලනේ මගුල් කෑමට 35,000 ක් පැමිණි බවත් ගල්කිස්ස හෝටලයේ මගුල් කෑමට 9000 ක් පැමිණි බවත් ජනතාවගෙන් බලෙන් ලබාගත් මුදල් වලින් මගුල් කෑ එකම පිරිස රාජපක්ෂ වරුන් බවත්…
ලේඛක
මැද මුලනේ මගුල් කෑමට 35,000 ක් පැමිණි බවත් ගල්කිස්ස හෝටලයේ මගුල් කෑමට 9000 ක් පැමිණි බවත් ජනතාවගෙන් බලෙන් ලබාගත් මුදල් වලින් මගුල් කෑ එකම පිරිස රාජපක්ෂ වරුන් බවත්…
ලොව පුරා හින්දු බැතිමතුන් අලෝකය වෙනුවෙන් පවත්වනු ලබන සංස්කෘතික මංගල්යය වන දීපවාලී උත්සවය අදට(27) යෙදී ඇත. මේ හේතුවෙන් මුස්ලිම් නොවන සියලු දෙමළ පාසල්වල සිසුන්ට හෙට(28) නිවාඩු දිනයක් ලෙස…
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්රේලියාව අතර පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය අද(27) ආරම්භ වීමට නියමිතය. ඒ අනුව පළමු තරගය අද ඕස්ට්රේලියාවේ ඇඩිලේඩි ඕවල් ක්රීඩාංගණයේදී පැවැත්වේ. ලසිත්…
අවුරුදු 5කින් පසු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට හිමිවන විශ්රාම වැටුප නතර කරන බවත්, ජනාධිපතිවරු මහජන මුදලින් නඩත්තු කිරීම නතර කරන බවත්, කැබිනට් මණ්ඩලය 30කට සීමා කරන බවත් ජාතික ජනබලවේගයේ අපේක්ෂක…
හම්බන්තොට ජාත්යන්තර වරාය නිරීක්ෂණය කිරිමට 2014 අප්රේල් 17 දා හම්බන්තොට වරායට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරුන්ට පහරදී එළවා නොදැම්මේ ඇයිදැයි, එවකට එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී…
ආණ්ඩුවේ ප්රබල දේශපාලනඥයින්ගේ බලපෑම් නිසා පොලිස් මූල්ය අපරාධ කොට්ඨාසය බලාපොරොත්තු වූ පරිදි පරිදි ස්වාධීනව ක්රියාත්මක කිරීමට නොහැකි වූ බවට එම කොට්ඨාසය භාර හිටපු ප්රධානී ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවී…
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමින් ජනාධිපතිවරයාට පමණක් රුපියල් කෝටි 240ක් එනම් දවසකට රුපියල් කෝටි 02ක් තනි පුද්ගලයෙකුගේ නඩත්තුවට වෙන් කරගෙන තිබෙන බවත්. මහජන මුදල් මේ තරම්…
ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදා හැරීම අද (26) සිට ආරම්භ කෙරෙන බැවින් නිවෙස්වල සුනඛයන් බැඳ තබන ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවෙස් හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇත. නිල…
ජනාධිපතිවරණයේදී ගණන් කිරීමේ මධ්යස්ථානවල ඡන්ද ප්රතිඵලය ඒ ඒ දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට ලබාදීමෙන් පසුව ඒවා ෆේස් බුක් ඔස්සේ පළකිරීමට කටයුතු කළහොත් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස එම සමාගමට…
රටේ සියලු සම්පත් පොදු ජනතාවට ලබා දෙන අලුත්ම දේශපාලන ශිෂ්ටාචාරයක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්රේමදාස මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ…