මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ඇමරිකාව සමඟ ශ්රී ලංකා රජය අත්සන් කිරීමට සූදානම් වන එම්.සී.සී (Millennium challenge corporation) ගිවිසුම් එකක් හෝ ඊට වැඩි සංඛ්යාවක් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණයට…
