Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

මා කළ විකට රැගුම් ආණ්ඩුව ඇත්තටම කරනවා – බන්දු කියයි

තමා රංගන ශිල්පියෙකු ලෙස නිරූපනය කළ විකට ජවනිකා වර්තමාන ආණ්ඩුව විසින් නිරූපනය කරන බව ප්‍රවිණ රංගන ශිල්පි බන්දු සමරසිංහ පවසයි. බේරුවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ…

දිගම්බරම් ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

තමන් ඇමති ධුරයෙන් ඉවත්වන බව කදුරට, නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමති පලනි දිගම්බරන් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා යවා ඇතැයි වාර්තාවේ. මීට හේතුව වී…

තොරතුරු තාක්ෂණ රැකියා කලා අංශයේ තරුණ තරුණියන්ටත් – ගෝඨාභයගෙන් ප්‍රතිඥාවක්

කලා විෂය හැදෑරු තරුණ තරුණියන් පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට එක්කර ගනිමින් අමෙරිකානු ඩොලර් බිලියන තුනක ආදායමක් උපයාගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය…

බදියුදීන්ගේ පක්ෂයේ අමීර් අලී සහ සහරාන් සමග තිබූ සබඳතා හෙළිවෙයි

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සභාපති රාජ්‍ය අමාත්‍ය අමීර් අලී මුස්ලිම් ත්‍රස්තවාදී නායක සහරාන් හෂීම් සමඟ සබඳතා පවත්වා ඇති බව මහජන සේවා සංවිධානය අද(27)…

වේල්සය පැරදූ දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලාන අවසන් තරගයට

රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අද(27) සමත් විය. ඒ අද පැවැති ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ප්‍රබල වේල්ස්…

ක්‍රීඩා

විශ්‍රාම නොයන බව අගමැති කියයි

මැතිවරණයෙන් පසුවද තමන්ට විශ්‍රාම යාමේ අදහසක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද(27) කොළඹ පැවති විශ්ව විද්‍යාල ශිෂ්‍ය හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය. එහිදී සමාජ…

අයිඑස් ත්‍රස්ත නායකයා මියගියාද?

ISIS නායකයාටඅයිඑස් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බක්දාදි ඇමරිකා ප්‍රහාරයකින් මියගොස් ඇතැයි වාර්තාවේ. වයඹ දිග සිරියාවේ දී අමෙරිකානු හමුදාව විසින් සිදුකරන ලද මෙහෙයුමකින් ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය හෙවත්…

ලොව වටා

ධර්මාශෝක පාලනයකට ගෝඨාභය – වල්පොල පියනන්ද හිමියෝ පවසති

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වුවහොත් ධර්මාශෝක පාලනයක් ඇතිවන බව අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද හිමියෝ පවසති.. අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සිව්වැනි…

ජනපතිවරණ මත විමසුම් මුවාවෙන් පෞද්ගලික දත්ත අරගෙන – තොරතුරු තාක්ෂණ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ජනාධිපතිවරණ සමීක්ෂණ මුවාවෙන් ඡන්ද දායකයින්ගේ පෞද්ගලික දත්ත රැස්කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනාධිපතිවරණ සමීක්ෂණ යැයි පවසමින් හඳුනා නොගත් පාර්ශව…

සජිත් වෙනුවෙන් කලාකරුවෝ 2000ක් එනවාලු

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමට කලාකරුවන් 2,000කට වැඩි පිරිසක් එකතු වී සිටින බව ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා පවසයි. එම කලාකරුවන් සජිත්…