Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

අගමැති කාර්යාලයේ කැබ් රථයෙන් සජිත්ගේ පෝස්ටර් තොගයක් ගෙනයද්දී කොටුවෙයි

නව ප‍්‍රජාත‍්‍රන්තවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය දක්වමින් මුද්‍රණය කළ පෝස්ටර් සහ මැතිවරණ ප‍්‍රචාරක කාඩ්පත් සහිත අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයක් අත්අඩංගුවට ගත්බව මාතර මුලස්ථාන පොලීසිය…

‘එම්.සී.සී ගිවිසුම අකුලා ගත්තේ නෑ’ – දයා ගමගේ කියයි

අමෙරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සම්මත කර ගත් පසු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව දයා ගමගේ…

උඩුදුම්බර කාශ්‍යප හිමියෝ උපවාසය අවසන් කරති – රනිල් හා සජිත්ගෙන් ලිපියක්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් ආරම්භ කරතිබූ උපවාසය ඊයේ(5) රාත්‍රියේ අවසන් කෙරිණි. ඒ අගමැති හා නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනපති අපේක්ෂක ස්ජිත් ප්‍රේමදාස…

රනිල් කී බොරුව ඩලස් නිවැරදි කරයි – Z – Score ගැන ගෝඨාගේ ප්‍රතිපත්තිවල සැබෑ තොරතුරු හෙළිවෙයි

විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ අනුගමනය කරන z-score  ක්‍රමය ඉවත් කිරීමේ කිසිදු සැලැස්මක් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා…

ගෝඨාගේ ආණමඩුව රැලියට ගිය පොහොට්ටු ආධාරකරුවන්ට පහරදීලා

ආණමඩුව නගරයේ සඳුදා(4) සවස පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රැළියකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් රැගත් බස් රථයකට ලී කඳන් දමා හරස් කර…

අන්තරෙන් ඉවත්වූ මහීල් එජාප වේදිකාවේ

එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා මුදල් අමාත්‍ය මංගල සමරවීර සංවිධානය කළ මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ තරුණ සමුළුවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු…

චන්ද්‍රිකාගේ තීරණයට කාර්‍ය මණ්ඩලයත් විරුද්ධ වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ‘අපි ශ්‍රී ලංකා‘ කණ්ඩායම ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණයට හිටපු…

පොලිසිය ඇතුළු පිරිසක් අදත් තැපැල් ඡන්දය ප්‍රකාශ කරති

2019 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදත් සිදුවිය. ඒ අනූව පොලිස් නිලධාරින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල රාජකාරි කරනු ලබන තැපැල් ඡන්ද දායකයින්ගේ තැපැල් ඡන්දය සලකුණු…

කොන්දේසි – ගිවිසුම් මැද සජිත්ගේ අනාගතය කෙබඳුද? : තීරණාත්මක දින 11ක ජනතා තීන්දුවේ වාසිය කාටද?

ශ්‍රී ලංකාවේ 7වැනි විධායක ජනපතිවරයා තෝරාගැනීමේ ජනපතිවරණ ඡන්ද විමසීම සඳහා තවත් ඇත්තේ දින 11ක් පමණි. එය සති දෙකකටත් අඩු කාලයකි. ඒ අතරතුර තවත් දේශපාලන පොර පිටිය උණුසුම් වෙමින්…

බෙලිඅත්ත ශ්‍රීලනිප රැස්වීමට අවසර නෑ – පොලිසිය රැස්වීම අතරමග නවත්වයි

බෙලිඅත්ත කාර්මික විද්‍යාල ශ්‍රවණාගාරයේ පසුගිය 2වැනිදා පැවැති බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා බල මණ්ඩල රැස්වීම අවසර නොගෙන පැවැත්වූ නිසා බෙලිඅත්ත පොලීසියේ දැනුම්දීම මත අතරමගදී නවතාලීමට සංවිධායකයින්ට…