සාෆි නිසා පොලිස් මාරුවක් : මාරුව යළි මාරුවෙයි
කුරුණෑගල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ කොට්ඨාසබාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ ස්ථානමාරුවීම් අවලංගු කිරීමට තීරණය කළ බව …
කුරුණෑගල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ කොට්ඨාසබාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ ස්ථානමාරුවීම් අවලංගු කිරීමට තීරණය කළ බව …
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට වසර 5ක සිර දඬුවම් නියම කිරීමට අද(2) හම්බන්තොට මහාධිකරණය නියෝග කළේය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු…
ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා…
රාජගිරියේ ඩී.පී.ජේ ටවර්ස් ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යංශයට බදු පදනම මත ලබාගැනීමේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් වන පරීක්ෂණයට සාක්කි ලබාගැනීම සඳහා සිනමා නිළි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමේදී ක්‍රීඩකයින්ගේ නිල ඇඳුමින් සිංහයා ඉවත්කර කැස්බෑවකු ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය…
මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය ජනතාවට යුක්තිය යුක්තිය ඉටු නොකර එලඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයකු තමන්…
රුහුණු සරසවියේ සිදුවන අමානුෂික ආකාරයේ නවක වදය සම්බන්ධයෙන් එහි නවක සිසුවෙක් ඊයේ(30) මාධ්‍ය හමුවේ කරුණු අනාවරණය කළ අතර මේ වනවිට…
මුස්ලිම් අන්තවාදීන් විසින් භාවිතා කරනු ලබන බුර්කාව තහනම් කිරිමේ පනත් කෙටුම්පතක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය විසින්…
ආනයනය කරනු ලබන සියලු මත්පැන් වර්ගවල අලුතින් හඳුන්වා දී ඇති ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමකින් තොරව විකිණීම තහනම් කර ඇත. අදාළ ස්ටිකරය සුරාබදු…
ත්‍රස්තවාදී නායක සහරාන් හෂීම් සමග අවි පුහුණුව ලැබූ ඔහුගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් කටුපොතදී අත්අඩංගුවට ගත් බව…
පාසල් පෙළපොත්වලට අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපයක් පළකරමින් අමතර වියදමක් සිදුකිරීම පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමට පැමිණිලි කළ සැපයුම් අධ්‍යක්‍ෂවරයාට ස්ථාන මාරුවමක් ලබාදී…
මාලබේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් 82ක් සති තුනක් ඇතුළත රජයේ වෛද්‍ය නිලධාරීන් ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියෝග කළේය.…
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පරීක්ෂණ අපක්ෂපාතීව සිදු කිරීමට යැයි කියමින් පසුගියදා කැබිනට් අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරු 4 දෙනකු අද(29)…
රැකියා විරහිත උපාධිධාරීහු අද(29) කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට විරෝධතා පාගමනක් සංවිධානය කර තිබූ අතර ලෝටස් පාරේදී ඊට කඳුළු…
ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද කැඩීම සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා…
මැදවච්චිය-අනුරාධපුර මාර්ගයේ වහමළුගොල්ලෑවේදී සිදු වු රිය අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. යාපනය දෙසට ධාවනය වු සුඛෝපභෝගී බස් රථයක්…
කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම අඩාල වී තිබේ. කෝට්ටේ ජුබිලි තටාකයට ජලය රැගෙන යන ප්‍රධාන නල මාර්ගයක සිදු වූ බිඳ…
හඳුනානොගත් තුවක්කුකරුවන් දෙදනකු විසින් කොහුවල, ජම්බුගස්මුල්ල මාවතේදී වාහනයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එහි සිටි අයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ලෑන්ඩ්…
2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අවම ඉසෙඩ් (Z –Score) අගය මේ…
පිළිගත් දේශපාලන පක්ෂ 10ක් අද(26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඒකාබද්ධ වීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ…