ෂාෆිටත් ඇප
මව්වරුන් වඳ භාවයට පත් කිරීම හා අයථා වත්කම් යන චෝදනා යටතේ රිමාන්ඩ් භාරයේ සිටි කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට ඇප…
මව්වරුන් වඳ භාවයට පත් කිරීම හා අයථා වත්කම් යන චෝදනා යටතේ රිමාන්ඩ් භාරයේ සිටි කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට ඇප…
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකරනු ලැබ ඇති නඩුවේ විභාගය ඔක්තෝබර් 1 වැනිදා දක්වා…
මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සැලසුම් කළ බව කියන මොහොමඩ් සහරාන් පිළිබඳ අපරාධ පරීක්ෂණ…
ගෙවීයන මාසයේ පළමු දින 20 තුළ බීමතින් රිය පැදවූ 5,042 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. මේ අතර අද(24) අලුයම…
විදුලිබල, බලශක්ති අමාත්‍යංශය වෙනත් ස්ථානයකට ගෙනයාම සඳහා රුපියල් මිලියන 364ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇමැති රවි කරුණානායක ඉදිරිපත්…
මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට සමගාමීව තවත් ප්‍රහාරයකට සූදානම්ව සිටි ත්‍රස්තවාදී කණ්ඩායමේ නායක සහරාන් හෂීම්…
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(23) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ සිංගප්පූරුවේදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුවය.…
පිළිගත් විදෙස් විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව මගින් පවත්වනු ලබන විභාගය සමත්වන්නේ නම් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි…
ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් 15 ත් දෙසැම්බර් 7ත් අතර අනිවාර්යයෙන්ම පැවැත්වෙන බවත් එය කිසිසේත් කල්නොයන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය…
තමන් කොන්දක් නැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළත් තමා කොන්දක් ඇති ඍජු නායකයකු බව පෙන්වා ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල…
හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(22) අත්සන් තබා ඇත. ඒ අනුව මුස්ලිම් අන්තවාදීන් විසින්…
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මෙරටට ගෙන්වූ කසළ නැවත කසළ ගෙන්වූ රටට…
කළුතර ප්‍රදේශයේ මංමාවත්වල සහ විවිධ ආයතන රැසක අරාබි අක්ෂර භාවිත කරමින් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර ඇති බවත් වහා ඒවා ඉවත්…
පාන් පිටි සහ කිරි පිටි සඳහා ද මිල සුත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව වැඩබලන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය බුද්ධික…
මින් ඉදිරියට අලුත උපදින දරුවන් සඳහා ලබාදෙන ජාතික උප්පැන්න සහතිකයේ 2019 වසරේ සිට දෙමාපියන්ගේ ජාතිකත්වය පිළිබඳව දැක්වීමේදී ශ්‍රී ලාංකික යනුවෙන්…
ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පිණී කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. කලෙක සිට පිළිකා රෝග තත්වයෙන් පීඩා විඳි ඇය මියයන විට 71…
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේනේදී වෑන් රථ රියදුරකුට තර්ජනය කර වෑන් රථයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින්…
යාපනයේ, මනිපායිහිදී පොලිස් නිලධාරීන්ට පහර දීමට තැත් කළ ‘ආවා’ කල්ලියේ සාමාජිකයින් හා පොලිසිය අතර ගැටුමකදී ආවා කල්ලි සාමාජිකයකු පොලිස් වෙඩි…
මඩකලපුව පූනානි ප්‍රදේශයේ ඉදිකැරෙන නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලාට අයත් බව කියන බැටික්ලෝ කැම්පස් පෞද්ගලික සමාගම නමැති ශරියා විශ්වවිද්‍යාලය සඳහා සෞදි…
යාපනය කොළඹ රාත්‍රි දුම්රියේ ගැටී කිලිනොච්චිය අරවියල්නගර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ(19) රාත්‍රි කාලයේදී අදාළ තරුණයින් දුම්රිය…